ජනතා විමුක්ති පෙරමුණේ හා සන්ධාන ආධාරකරුවන් අතර බඩල්කුඹුරේ ගැටුමකින් සන්ධානයේ දෙදෙනෙකු තුවාල ලැබු බවත් ඉන් පසුව ඩිපෙන්ඩර් ජීප් රථවලින් පැමිණි බව කියන පිරිසක් ජවිපෙ ඡන්ද වේදිකාවට වෙඩි තබා ගිනි තබා පලා ගිය බවත් පොලීසියට පැමිණිලි කැර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවි ගත්තෝ අවියෙන්ම නැසෙති (දී)
ඡන්දෙටත් කලින්ම ප්‍රතිඵල ඇවිල්ලා වගෙයි (නි)
ඔච්චර හරියක් කරන්න පුළුවන් චණ්ඩි මොකටද පලායන්නේ? (නි)
ජෙප්පෝ යන යන තැන ගුටිකනවා නේද ? (නදී)
චන්දයද නැත්නම් යුද්දයක්ද ? චන්දෙ දාන්න යන දවසට අපිටත් පිස්තෝලයක් ඉනේ ගහගන යන්න වේවිද දන්නේ නැහැ ?(දී)
චන්ද දායකයිනි මේවා කියවා බුද්ධිමත්ව තම චන්දය පාවිච්චි කර සැබෑ වෙනසකට උදව්වන්න.(දී)
අනේ මන්දන්නේ නැහැ (දී)
සන්තෝසයක් දැනෙනවා (දී)
මේවා ලෝකෙම මිනිස්සු බලා ඉන්නවා (දී)
කොහොමත් බලේට එන්න තමයි ඔය වගේ හැසිරෙන්නේ (දී)
වගකිව යුත්තන් මර නින්දේද ?(දී)
ආස්චර්යට හෙමින් හෙමින් යනවා වාගේ (නදී)
මේකද සාධරණ මැතිවරණයක් පවත්වනවා කියල කියන්නේ.(දී)
අපි යන්නේ ආශ්චර්යයටනේ! (නි)
මැරකම් ඇති අපේ රටට නිදහස අවශ්‍යයි. (නි)
මම ඉතිහාසය ඉගෙනගත්තේ ටිකයි. ඌවෙ වෙල්ලස්ස වීරයෝ ගැන මම උනන්දුවෙන් කියවලා තියෙනවා. (නි)
විලි ලැජ්ජයි (දී)
මේක තමය් දේශපලනය (දී)
වත්මන් දේශපාලනය (දී)
කොළ පාට රතු පාට නිල් පාට මේ මිනිස්සු මොකක් අරමුනෙන්ද මෙහෙම මරාකොටා ගන්නේ.හරියට ජාති ආගම් බේදයක් වගේනේ මේවත්.(දී)
අද සාධාරණ මැතිවරණ කියන්නේ මේවට වෙන්න ඇති. (නි)
ෂුවර් එකටම අහවලා වෙන්න ඇති (නි)