(එස්. ඩී. කොඩිකාර )
මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් කොටපොළ ජාතික පාසලේ ඉගෙනුම ලබන එකම පවුලේ තුන් නිවුන් දරුවන් ශිෂ්‍යත්ව සමත් වී ඇතැයි විද්‍යාලයේ විදුහල්පති පේමවන්ත පී. අබේවික්‍රම මහතා පැවසීය.
එසේ ශිෂ්‍යත්ව විභාගය සමත්ව ඇත්තේ ඩී.වයි. පසිදු පබසර (181) , ඩී.වයි.ඔවිදු ප්රභාසර (177) ,ඩී.වයි.ටිනිදු බිම්සර (167) යන තුන් නිවුන් සහොදරයන්ය.
කොටපොළ ජාතික පාසලේ ශිෂ්‍යත්ව විභාගයේ වැඩිම ලකුණු ලාභියාද වන්නේ ඒ අතරින් ලකුණු 181 ලබා ගත් පසිදු පබසර සිසුවා බව ප්‍රාථමික අංශයේ විදුහල්පති තුෂාර මදරසිංහ මහතා පැවසීය.
පහළොස් හැවිරිදී තම දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියායැයි උරණ වූ උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබන සිසුවෙකුට අමානුෂික ලෙස පහර දුන් පියෙ
පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.
නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
එකට මෙලොව දුටු තිදෙනා පළමු කඩ ඉම ඉහළින්ම දිනයි
Shyamalie Weerathunga Sunday, 29 January 2023 10:43 AM
සුබපැතුම්... පුතාලා හොඳින් ඉගෙන ගන්න...
w. nirupa Sunday, 29 January 2023 12:13 PM
පුදුම සතුටක් දැණුනේ... ඉදිරි අනාගතයේදී අභියෝග ජයගෙන රටට වටිනා පුරවැසියන් වේවායි ප්‍රාර්ථනා කරමි...
fairoos Sunday, 29 January 2023 02:11 PM
සුබ පැතුම්...!
නයනා කුමාරි ජාගොඩ Sunday, 29 January 2023 03:58 PM
හොඳින් ඉගෙන ගන්න පුතේ.බුදුසරනය්.
සෞම්‍යා නදීශානි Sunday, 29 January 2023 04:26 PM
මේ මුළු ලෝකයම ජය ගන්නට වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා.
නිලන්ත Sunday, 29 January 2023 05:57 PM
මෙම දරුවන් දිහා ආදරණීය විදිහට බලලා රජයෙන් හැකිතාක් උදව් කරන්න. බුදුසරණයි පුතාලා තුන් දෙනාට....
Jeewani Darshika Sunday, 29 January 2023 07:55 PM
බුද් සරණයි පුතේ ඔයාලාට... උපන් මව්භූමියට වැඩදායී ආදරණීය පුරවැසියන් වීමට වාසනාව ලැබේවා... ආදරණීය මවක් ... බුදුසරණයි..!
ටී.ටී.කරුණාරත්න Monday, 30 January 2023 03:45 AM
සුබපැතුම්,තවදුරටත් හොදට ඉගෙනගෙන රටට සේවයක් කරන්න වාසනාව උදාවේවා! බුදුසරණයි දෙවිපිහිටයි.
Aravinda Monday, 30 January 2023 08:10 AM
බුදු සරණයි පුතාලට. තවතවත් හොදින් ඉගෙනුම කටයුතු කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා.
එම්.චන්න අර්ජුන ධර්මසිරි. Monday, 30 January 2023 01:54 PM
හරිම දක්ෂ දරුවන් විය යුතුයි , දෙමාපියන් , ගුරුවරුන් මැනවින් දරුවන් හඳුනා ගෙන කටයුතු කිරිම අති විශීෂ්ඨ ලෙස නිරික්ෂණය වේ.එම පාසලටත් අපගේ ගෞරවය පුද කරමු. ඇත්තටම මෙවර හරිම අමාරු ප්‍රශ්ණ පත්රයකටයි ඔවුන් පෙනි සිටියේ.
M.A.R.RANGANA Wednesday, 01 February 2023 09:03 AM
තුන්දෙනාටම මම සුභපතනව
කේ.පි.ජයසේණ Wednesday, 01 February 2023 10:41 AM
බොහෝම හොඳ ප්‍රවෘත්තියක්... මේ අය තමයි රටට ආඩම්බර රටේ ඉදිරි අනාගතයට, දියුණුවට... මේ පුංචි මිනිසා තවත් දියුණු කිරීම ඉතා වටිනවා.
A kalpani Thursday, 02 February 2023 01:19 AM
කියන්න බැරි තරම් සතුටක් දෙවියන් වහන්සේ ඒ දරුවන් ඉදිරියටම යන්න ආශිර්වාද කරයි .ජේසු පිහිටයි පැටව් තුන් දෙනාට