දකුණු පළාත් සභාවේ හම්බන්තොට දිස්ත්‍රිකයට එක්සත්ජාතික පක්ෂයෙන් තරග කරන අතුල සේනාරත්න මහතාගේ නිවස ඉදිරිපිට නතර කැර තිබු කැබි රියට නාඳුනන පිරිසක් අද අලුයම වෙඩි තබා පලා ගිය බව පොලීසියට පැමිණිලි කැර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රි සජිත් ප්‍රේමදාස මහතාගේ හිතවතකු වන සේනාරත්න මහතා කැෆේ මැතිවරණ සංවිධානයට කියා ඇත්තේ මීට පෙරද තමාට තර්ජන එල්ල වු බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ මේවා චන්ද ධුෂණ නොවෙයිද (දී)
මිනිස්සු මරණ එක ලෝකයේ මෙන්ම ලංකාවේද සාමාන්‍ය දෙයක් වෙලා (දී)
වැඩේ වරදියි නම් තමයි. නමුත් ඔය වැඩවල ගුරුවරුම තමා දැන් ගුටිකන්නේ. (අ)
බෙලිඅත්ත කියන්නේ හැත්තෑ හතේ හොඳට ඡන්ද භීෂණය තිබුන පලාතක්නේ එදා එක්සත් ජාතික පක්ස වේදිකාවට නගලම ගැහුවා කුඩු කෙරුව මිනිසුන්ට ගිනිබින්ද . මතකද උන්නේහෙලට ? (අ)
මේක නම් ඇතුලෙම වැඩක් වෙන්න පුළුවන්. අනිත් පක්ෂවල ඉන්නේ උදේ හවස බුදුන් වඳින හැම පෝයකටම සිල් ගන්න උපාසක නෝනා මහත්තුරු බව මුළු රටම දන්නවා නොවැ. (දී)
මේවා වහාම සොයා බලා වගකිවයුත්තන්ට දඩුවම් දෙන්න , මොකද නැතිනම් නිතිය ගැන මිනිස්සුන්ගේ තියෙන හැඟීමකැත වෙයි (දී)
කමක් නැහැ මුව හමටනේ තලලා ගිහින් තියෙන්නේ. (නදී)