(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.
අචිනි ලොකු බණ්ඩාර මහත්මිය පිට කෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයෙහිදී අද සිය තනතුරේ වැඩ බාර ගත්තාය.
මෙම අවස්ථාවට එජාප මහ ලේකම් තලතා අතුකෝරළ , සභාපති වජිර අබේවර්ධන, හිටපු කාන්තා කටයුතු ඇමති අමරා පියසීලි මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
අන්තර් නිවර්තන අභිසාර කලාපය හෙවත් උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං එකතුවීම හේතුවෙන් දිවයිනේ කාලගුණයට බලපැම් ඇති කරමින් පවතින බව
උපාලි සමූහ ව්‍යාපාරියේ හිටපු සභාපති අභාවප්‍රාප්ත දොස්තර සීවලී රත්වත්තේ මහතාගේ දියණිය වන එරන්තිකා සිරිමාවෝ රත්වත්තේ කැලේගම මහත්මිය එම පවුල සතුව තිබ
ලෝක මැලේරියා දිනය වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය විසින් සංවිධානය කළ “Say Not To Malariya” මැලේරියා මර්දන සැමරුම් පාගම
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඉදිරි පැය 36 තුළ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බවත් දිව
“මෙම අපහාසය තම ඇසෙන හෝ පෙනෙන තෙක් මානයේ සිදුවූවක් නොවන බැවින් ක්‍රියා මාර්ගයක් ගැනීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් කෙසේ වෙතත් මෙය බරපතල ත
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීරණ ණය පහසුකම යටතේ වන හතර වන වාරිකය නිදහස් කිරීමට අදාල කාර්ය මණ්ඩල එකඟතාවට පැමිණ තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
එජාප කාන්තා සංවිධානය අචිනිට
ජිල්බු Wednesday, 05 February 2025 12:14 PM
අයියෝ සාමි පලක් ඇති වැඩක් කරන්ට...
wimal Wednesday, 05 February 2025 12:36 PM
මොවුන් මොන මගුලට ගියත් වැඳගෙන ඉන්නේ... ලැට් එකට ගියත් වැඳගෙන, මේ රටේ දේශපාලනය කරන හැතිකරේ වැඳගෙන ඉන්නේ ඔටුන්න දාගෙන රටට කරන්න. රට යන්නේ හැමදාම අගාධයට, සාමාන්‍ය මනුෂ්‍යෙයකුට අද රටේ ජීවත්වෙන්න බැහැ. බියෙන් සැකෙන් තොරව, ඒ තරමටම මේ රට මේ කාලකන්නී දේශපාලක හැතිකරේ විනාශ කරලා තියෙන්නේ...!
Pal Wednesday, 05 February 2025 01:12 PM
සුබ පැතුම්