6 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
ඇතුන් රකින්න ජනපතිගෙන් විශේෂඥ කමිටුවක් ’කාවන්තිස්ස’ ඇතාගේ මරණය සම්බන්ධයෙන් සියලු කරුණු විමර්ශන කිරීම, වන අලි සුබසාධනය සඳහා සම්මත මෙහෙයුම් පටිපාටියක් සකස් කිරීම සහ ඇතුන් සුරැකීමේ ජාතික වැඩසටහනකට අදාළ නිර්දේශ ලබාදීම සඳහා ජනාධ.. 16 minutes ago
Y දීපිකා · 1 hour ago මේ දෙදෙනාම මට නම් එච්චර වැඩකට ඇති දෙදෙනෙක් නොවෙයි. නමුත් ආණ්ඩු පක්ෂයෙන් පොදු අපේක්ෂකට සහාය දෙන්න ආ අය නම් ටිකක් පිළිගන්නවා මම (නි) Reply 0
Y ඒඩ්‍රියන් ද මෙල් · 1 hour ago ඔය කියන විදියට ආණ්ඩුවෙන් විපක්ෂයට ගියෙත් වෙන්දේසිවෙන අය වෙන්න ඇති නේද? (නි) Reply 0
Y ඇල්බට් · 1 hour ago කව්රු ගියත් ආවත් වැඩක් නැ. සටන තියෙන්නේ මහින්ද මහතා සහ මෛත‍්‍රී මහතා අතර. (ර) Reply 0
Y ශාන්ත · 1 hour ago කමක් නැහැ ඉතින් අපේ පක්ෂෙට තියෙන්නෙත් සැලූන් දොරක් තමයි.යන අය ගියාවේ ....එන අය ආපුදෙන් .... (නි) Reply 0
Y ප්‍රසාද් · 1 hour ago අනිවාර්යෙන්ම එනකොට දෙන්නම එන්න ඕනෑ. එක්කෙනෙක් ඇවිල්ලා අනෙක් එක්කෙනා නෑවිත් ඉන්න නම් කොහොමටවත් ඉඩක් නැහැ. (නි) Reply 0
Y පොනිල් · 1 hour ago ආණ්ඩුවට එනකොට වෙන්දේසි ! ආණ්ඩුවෙන් යනකොට යහ පාලනය ! ඒකත් නරකම නැහැ (නි) Reply 0
Y උමේෂ් ජයසින්ග්හේ · 1 hour ago කට්ටිය නිකන් බලන් ඉන්න එපා දැන් හරිය.... මහින්ද ලොක්කගේ මොලේට ගහන්න නං ටිකක් අමාරු වෙයි කට්ටියට.. බලාගෙන ඉන්නකෝ. (අ) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එ දෙදෙනාම අරගෙන තියෙන්නේ හොද තීරනයක් ජය වේවා 9අ)
මෙයාලත් කෝටි 50 ක් විතර වටිනවද දන්නෙ නැහැ (නි)
මේ දෙදෙනාම මට නම් එච්චර වැඩකට ඇති දෙදෙනෙක් නොවෙයි. නමුත් ආණ්ඩු පක්ෂයෙන් පොදු අපේක්ෂකට සහාය දෙන්න ආ අය නම් ටිකක් පිළිගන්නවා මම (නි)
මේ වගේ වේලාවක විපක්ෂෙන් යන එක හරි නෑනේ.(හේ)
හිතේ ඇති වෙන වේදනාව හින්දයි පක්ෂය හැරදාලා යන්න ඇත්තේ.(හේ)
යන්න පරක්කු උනේ ඇයිද දන්නේනැ.? (ර)
තව කී දෙනෙක් මේ වගේ එයිද?(හේ)
හොද දෙයක් කරන අයට ජනතාව සලකාවි. (ර)
ඔය කියන විදියට ආණ්ඩුවෙන් විපක්ෂයට ගියෙත් වෙන්දේසිවෙන අය වෙන්න ඇති නේද? (නි)
මහින්දට කොහෙද සටන්.(අ)
මේ අය පැන පැන ඉන්නවා අපි බලන් ඉන්නවා.(හේ)
ගාන කීයද කියල හොයල දාන්න (නදී)
කව්රු ගියත් ආවත් වැඩක් නැ. සටන තියෙන්නේ මහින්ද මහතා සහ මෛත‍්‍රී මහතා අතර. (ර)
පක්ෂ මාරු වෙන එක දැන් සෙල්ලමක් වෙලා.සල්ලි වලට තමා මට හිතෙන්නේ. (අ)
අනේ ඇස් කන් ඇති මිනිසුනේ....! ඇයි මෙවන් මෝඩ අලි පත්කරගත්තේ. (අ)
ආ මේ අර වෙන්දේසියේ දාන්න යන අලි දෙන්නා නේද ? (අ)
කමක් නැහැ ඉතින් අපේ පක්ෂෙට තියෙන්නෙත් සැලූන් දොරක් තමයි.යන අය ගියාවේ ....එන අය ආපුදෙන් .... (නි)
අනේ අම්මෝ! එන්න එපා. (නි)
ඔබට ජය වේවා.! (නි)
ඔය අය නම් යන එකමයි හොඳ (නි)
ජයවේවා! (නි)
ඔක්කොම තුට්ටු දෙකට වෙන්දේසි වෙනවා. ලාබයි!ලාබයි!! (නි)
මෙච්චරකල් කකුලෙන් අදිමින්නේ කොහොමත් හිටියේ....අනේ වාසනාවන්! (නි)
අනිවාර්යෙන්ම එනකොට දෙන්නම එන්න ඕනෑ. එක්කෙනෙක් ඇවිල්ලා අනෙක් එක්කෙනා නෑවිත් ඉන්න නම් කොහොමටවත් ඉඩක් නැහැ. (නි)
ආණ්ඩුවට එනකොට වෙන්දේසි ! ආණ්ඩුවෙන් යනකොට යහ පාලනය ! ඒකත් නරකම නැහැ (නි)
එල. එල
කට්ටිය නිකන් බලන් ඉන්න එපා දැන් හරිය.... මහින්ද ලොක්කගේ මොලේට ගහන්න නං ටිකක් අමාරු වෙයි කට්ටියට.. බලාගෙන ඉන්නකෝ. (අ)
ඔවුන් සදා දිනේවා! (නි)
නියමයි. ඔහොම යමු (නි)
මේ දෙන්නා විතරක් නෙමෙයි,තවත් එනවා (නි)