එජාප නායකත්ව මණ්ඩල සාමාජිකයෝ මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු බොරැල්ල අගරදගුරු නිල නිවසේදී බැහැදුටහ.
මේ අවස්ථාවට එජාප නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසූරිය, සමාජික රවී කරුණානායක, ලක්ෂ්මන් කිරිඇල්ල, මංගල සමරවීර, කබීර් හෂීම් සහ රුවන් විජයවර්ධන මහත්වරු සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යන්නකෝ මර්වින් මහත්තයා වගේ හලාවත මුන්නේශ්වරම් කාලි කෝවිලට. ගිහිං ඇද ගන්නකෝ හොඳ ගෝරියක්.(නදී)
සගිත්ට එක පාරත් දීල බලන්න.(නදී)
මෙතන රටේ සියලුම කොටස් නියෝජනය වන පරිදි දෙමළ ජනතාව වෙනුවෙනුත් කෙනෙක් පත් කළා නම් තමා හොඳ. (නදී)
මට නම් ඕගොල්ලන්ව හම්බ වෙන්න වෙලාවක් දෙන්න අමාරුයි.(නදී)
නායක තුමා උපදෙස් ගන්න තනින්ම උපදෙස් ගන්න එක හොදා. එබැවින් එතනට ගිය එක හොදයි. ඉදිරියටත් එතැනින්ම උපදෙස් ගන්න රටට කරන ලොකු උපකාරයක්.(නදී)
ප්‍රතිචාර දැක්කම හිතෙනවා සමහරු බය වෙලා කියාලා (නදී)
දැන් ලැබෙයිනේ හොඳ උපදෙස් ටිකක්. (නදී)
බුද්ධ පුත්‍රයන්ගේ ලේ හෙල්ලූ පාප කර්මයේ පව් සමා කරගන්න යන්න ඇති . (අ)
දැන් මේ පක්ෂය අභාවයට ගිහින් ඉවරයි . තවත් මිනිස්සු මෝඩ නැ. (අ)
මංජුල අබු ඩාබි සිට මසුරං කතාව. කට්ටිය පංසල් යනවා ඡන්ද ටික එකතු කරන්න. උපදෙස් ගන්න යනවා පල්ලියට. (නදී)
ජනතාවගේ ඉල්ලීමට තැන දුන්න නම් මේ මොනවත් අවශ්‍ය නැහැ ජනතාව ගේ ඉල්ලීම සජිත් මහතා (නදී)
පන්සල පල්ලිය ගැන පටු අදහස් ලියල තියෙන අය කරුණාකර පල්ලි පන්සල් ගොස් ධර්මය නැවත ඉගෙන ගත්තොත් හොදයි. නායකත්ව මණ්ඩලයට අපෙන් සුබ පැතුම් (නදී)
ආඬි හතයි කැඳ හැලියයයි මතක් වෙනව මාමේ ?(නදී)
මංජුල ,විහග ඔයාලා වගේ පටු අදහස් තියෙන අය හින්දා තමයි ලංකාවට මෙහෙම වෙලා තියෙන්නේ. වසර 30ක් යුද්ද කරලත් ඔයාලගේ ඔය ජම්ම ගතිය අරින්න බැරි වුනා. දැන්වත් බුදුන් වහන්සේ කියපු දේවල් හිතට අරන් ජිවත් වෙන්න උත්සහ කරන්න. නැත්තන් ඔයාලට හැමදාම අබුඩාබි ඉන්න වේවි. (නදී)
ඊලගට කට්ටිය කොහෙද යන්නේ (නදී)
බෞද්ධයෝ මෝඩයෝ කියලද විහග කියන්නේ?(නදී)
මංජුල සහ විහග දෙපලගේ කතාව ඉතා අගය කල යුතු වෙනවා..... ඊලගට උතුරට ගිගින් කොටි සොහොන් වලට මල් වඩම් තියාවි .....(නදී)