එක්සත් ජාතික පක්ෂයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා බදුරලියේදී මහපාරක් සම්බන්ධයෙන් තාක්ෂණ නිලධාරිනියකට බැණ තර්ජනය කර ලිපි ගොනු උදුරා විසි කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බදුරලිය පොලීසියට පැමිණිලි කැර ඇත. ඔහු මාර්ග නිලධාරීන් දෙදෙනෙකුගේම රාජකාරියට බාධා කළැයි පැමිණිල්ලේ දැක්වේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නෑ නෑ පාලිත කියන්නේ එහෙම කෙනෙක් නෙමේ. මොකක් හරි හේතුවක් ඇති. (ත)
විරුද්ධ පක්ෂයේ ඉන්න දීලා තිබෙන බලය හොදටම මදෑ. (නි)
කොහොමද බලය තිබුණානම් එහෙම? (නි)
ඇයි මේ ගැන මතවිමසුමක් නැත්තේ? (නි)
හොරකම්, මැරකම්, අසාධාරණකම් හමුවේ පෙරට එන එකම ප්‍රදේශයේ ජනනායකයා මොහු පමණයි. (නි)
තමන්ගේ නම විතරයි සවුත්තු වෙන්නේ (දී )
අයියෝ සල්ලි (දී)
ඕවා මොනවාද මල්ලී? පාර්ලිමේන්තුව ඇතුළේ ඔයිට වඩා ගෝරි තියෙනවා. (නි)
වෙන වැඩ නැහැ වගේ (දී)
ඔන්න ඕන්න බලය ඔළුවට ගහලා..!(නු)
මෙතුමාගේ සාමාන්‍ය හැසිරීම වෙන්න ඇති. (ත)
තෙවරක් නෙමෙයි හතර පස් වරක් පෙරලා ගන්න එතකොට හරි..!(නු)
කවුරු ආවත් එකම සිංදුවනේ.. (ත)
විපක්ෂෙ කෙනෙක් නීසා මේක වරදක් හැටියට දකින්න බෑ. (ත)
දෙසැම්බර් පළවෙනිදයින් පස්සේ මෙයාලා රැඩිකල්නේ. (ත)
මේ ෆොන්සේකා මහත්තයාගේ ගෝලයෙක්නේ. (ත)
මේ එස් එෆ් ගෙ කට්ටිය නේද? මේගොල්ලොද මේ දුශිත මැර දෙශපාලනය ඉවත් කරන කතා කරන්නෙ. (ත)