අවිස්සාවේල්ල සීතාවකපුර නගර සභා අය වැය ඡන්දයකින් පරාජයට පත් විය.
පක්ෂව ඡන්ද පහකි. විපක්ෂව ඡන්ද හයකි.උපසභාපති ද විරුද්ධව ඡන්දය දුන්නේය.
නගර සභා බලය ඇත්තේ එක්සත් ජාතික පක්ෂයටයි.
අවිස්සාවේල්ල සීතාවකපුර නගර සභා අය වැය ඡන්දයකින් පරාජයට පත් විය.
පක්ෂව ඡන්ද පහකි. විපක්ෂව ඡන්ද හයකි.උපසභාපති ද විරුද්ධව ඡන්දය දුන්නේය.
නගර සභා බලය ඇත්තේ එක්සත් ජාතික පක්ෂයටයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්නම් එන පොට හොඳ නැහැ වගෙයි! (නි)
මේ නගර සභාවෙ බලය තියෙන්නෙ විපක්ෂෙට නේද...? (නදී)
ඊළඟ සභාපතිගෙ පර්මිට් එක විකුනයිද දන්නේ නැහැ.(නදී)
මීට කලින් කිව්වා වුනත් අම්මප මේක නම් නොකියාම බැහැ. අපේ එසැණ සංස්කාරක මණ්ඩලය සිංහලය ජීව භාෂාවක් බව හොඳට ඔප්පු කරනවා හැමදාම.(නදී)
පසුගිය 05 වෙනිදා බියගම ප්‍රාදේශීය සභාවේ 2014 අයවැය ඉදිරිපත් කරන ලදී. එම අවස්ථාවේ විපක්ෂයේ 9 දෙනා එයට විරෝධතාවය දක්වා රැස්වීම් ශාලාවෙන් පිටව ගියේය. ඉන් පසු . පාලක පක්ෂය පහසුවෙන් එම අයවැය සම්මත කර ගනු ලැබිණ.(නදී)
නැහැ සමන්ත යු එන් පි එක ඡන්දයකින් පරාද උනා.(නදී)