පළාත් සභා මන්ත්‍රීන් වන මෛත්‍රී ගුණරත්න සහ ශිරාල් ලක්තිලක මහත්වරුන් ඇතුළු 10 දෙනකු පක්ෂයෙන් නෙරපා දැමීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළ බව දැනගන්නට ඇත.
පළාත් සභා මන්ත්‍රීන් වන මෛත්‍රී ගුණරත්න සහ ශිරාල් ලක්තිලක මහත්වරුන් ඇතුළු 10 දෙනකු පක්ෂයෙන් නෙරපා දැමීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළ බව දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමුන්ගේ හිතවතුන් කෘත්‍යාධිකාරී මණ්ඩලයට දමාගෙන පක්ෂය ඇතුලෙවත් ප්‍රජන්තරවාදයක් නැති අය තමයි ජනාධිපති ක්‍රමය නැති කරලා රටට ප්‍රජතන්තරවාදය දෙන්න පාරම් බාන්නේ .මෙතුමගෙනුත් ප්‍රජාතන්තරවාදයක් බලා පොරොත්තු වෙන්න බැහැ .(අ)
එලියට දමා පක්ෂය ගොඩනගන්න බැහැ. වැරදි පහදා දීල ඔවුන්ව හදාගන්න ඕනෑ. (නි)
පක්ෂය නැති වෙනවා (දී)
මේවා කාගේ උපදෙස්ද (දී)
අයියෝ යු.එන්.පි (දී)
යු.එන්.පි එකේ අනාගතය කොහොම වෙයිද (දී)
කතා කරලා වැඩක් නැහැ ඒ ගැන (දී)
බුදු පිලිමයට ගල් ගසා කුඩුකරපු අයව පක්ෂයෙන් පන්නලා විතරක් මදි. මුළු සමාජයෙන්ම කොන් කරන්න ඕනෑ. (නි)
නදී ලඟින් ගියා... (අ)
අර පැත්තෙන් දොට්ට දානකොට මේ පැත්තට ගන්නවා, මේ පැත්තෙන් දොට්ට දානකොට අර පැත්තට ගන්නවා.(නදී)
ඒ .ජා .ප.යෙන් ඇතුලේ ඉන්න සමහරෙක් එළියට යන්න ඕන කාලේ. ඇතුලේ ඉන්න ඇත්තෝ එළියට ගිහාම පිළිගන්න අය ඕන තරම් ඉන්නවා !(ත)
හොදයි, මේ විදියට නැතිව ඕක හදන්න බැහැ. ගිය කෙනෙක් ආයත් ගන්න හොද නැහැ.(නදී)
තව ආණ්ඩුවේ උප ඇමති තනතුරු දහයක්.(නදී)
ඡන්දේ ලග එද්දී මේ ක්‍රියාත්මක කරන්නේ ආණ්ඩුවේ කොන්ත්‍රාත් එකද? (ත)
නායක තුමා පක්ෂයේ තමන්ට විරුද්ධ අයවද මේ එළියට දමන්නේ.(නදී)
පක්ෂයේ නිදහස ප්‍රජතන්ත්‍රවාදය ගැන මේකෙන්ම පේනවා. නායක කමේ රැදී සිටීමට පක්ෂයේ උන්නතිය වෙනුවෙන් සටන් කරන ඕනෙම කෙනෙක් එලියට දාන්න නායකත්වය සුදානම්ද? (නදී)
ඔය නෙරපන අය, එක්කෝ කෙලින්ම දැත ශක්තීමත් කරන්න යයි. නැත්නම් බොරු පක්ෂයක් හදාගෙන ආණ්ඩුවට සහාය දෙයි.(ත)
තව අව්රුද්දක් විතර යනකොට විපක්ස නායක තුමා විතරයි? (ත)
පක්ෂය විනාශ කරපු ඔය යක්ෂයෝ ටික එලියට දාපු එකමයි හොඳ. (අ)