එක්සත් ජාතික පක්ෂයේ රනිල් පිල හා සජිත්ගේ කණ්ඩායම් දෙක අතරවාරයේ අද මාතර මහනගර සභාව ඉදිරියේදී මින් මඳවේලාවකට පෙර තෙවැනිවරටත් ගැටුමක් සිදුව ඇත. එහි දෙපාර්ශවයටම පහර වැදිණි. පාර පුරා ගල්මුල් විසිරි තිබිණි. සෑහෙන තුවාල ලබන්නට ඇතැයි අනුමාණ කෙරේ. දෙපිරිසම විසුරුවා හැරීමට පොලිසිය කැඳවු බව දැන ගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගැටෙනවා ............ ගැටෙනවා .............. ආයිත් ගැටෙනවා...............(දී )
දේශපාළුවන් මෙම සෙල්ලම වහාම නවතා දැමිය යුතුය (නි)
ජන කොටස් වෙන් කරන මෙම ක්‍රමය වෙනස් කරගැනීමට කාලය හරි (නි)
මීට පෙර දේශපාලන බුරුවො හිටියේ පුත්තලම පැත්තේ. දැන් මාතරත් ඉන්නවා. ගම රට කන්නේ නැතුව කරන දේශපාලනයක් කරන්න (නි)
රනිල් මේ වෙලාවේ වත් රට ගැන හිතලා තීරණයක් ගත්තේ නැත්තම් පැරණි නායකයෝ වලවල් වලින් නැගිටීවි (නි)
රටේ මහත්මා දේශපාලනය නැති කෙරුවේ කව්ද? බලන්න රජයේ නගර සභාවේ මන්ත්‍රී රාජ් උදව්වට ආවේ මනුස්සකමට. ඇයි එකා වගේ ඉන්න බැරි.(නදී)
සිංහලයට ගිය කල...! අපි ගහගන්නවා, මරාගන්නවා ...! ඉතින් සිංහල ජාතිය නැතිවෙන එක අහන්න දෙයක්ද? සිංහල අපිට සමගියක් නැහැ. (නි)
මොනවා වුණත් බලගතු විපක්ෂයක් නොතිබුණොත් මේ රට අරාජික වෙනවා (නි)
චමිල ඔබේ අදහස හරියටම හරි. අනිවාර්යයෙන්ම විපාක දෙන්නේ ඒ සාපය තමයි.(නදී)
ඇයි මේ රනිල් දැන්වත් හොද පියවරක් නොගන්නේ , (දී)
මේ කරන විකාර නවතාල එකම රටක මිනිස්සු වගේ අපේ රට දියුණු කරන්න ඕනි අවුරුදු 30 ක් ,උණු විනාසේ ඇති , සිංහල මිනිස්සුනේ අපිට පිල් ඕනි නැ, දැන්වත් අපි රට දියුනු කරමු. (නදී)
මුන්ට පිස්සු දැන් දැන් දෙවියෝ කෝප වෙලා(නදී)
අපිට පැරදුනා ඇති. අපේ නායකයා සජිත්.(නදී)
සිංහලයොම ගහ ගන්නවා. මෝඩකම. (නදී)
ඩ් එස් සේනානායක මැතිතුමන් ආරම්භකළ එක්සත් ජාතික පක්ෂය මේ දෙගොල්ලන්ගේ පිල් බෙදිම නිසා විනාස වෙන්න යන්නේ මටනම් හිතෙන්නේ රුක්මන් සේනානායක මහතාටවත් මෙ වෙලාවේ නායකත්වය බාරදීලා විපක්ෂ නායකතුමා අයින්වෙලා හිටිය නම් ලොකු දෙයක් (නදී)
මෝඩ කම නේද මේ බලය නැතිව ඔහොම නම් (නදී)
මේ සාමකාමී විරෝදය කඩාකප්පල් කරන්න මංගලගේ අසික්කිත ප්‍රයත්නය තරයේ හෙළ දකිමු .. (දී)