බස්නාහිර හා දකුණ පළාත් භා මැතිවරණ අපේක්ෂකයන් තෝරාගැනීමට එක්සත් ජාතික පක්ෂය 12 දෙනකුගෙන් යුත් නාම යෝජනා මණ්ඩලයක් පත් කැර ඇත.
කරු ජයසුරිය ,සජිත් ප්‍රේමදාස,ලක්ෂ්මන් කිරිඇල්ල,තිස්ස අත්තනායක ,ජෝන් අමරතුංග,කබීර් හසීම්,රවි කරුණානායක,මංගල සමරවීර,තලතා අතුකෝරාල,රුවන් විජයවර්ධන,ඩී එම් ස්වාමීනාදන් යන මන්ත්‍රීවරුද හිටපු මන්ත්‍රීනී රේණුකා හේරත් මහත්මියද ඊට ඇතුළත් වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද දැන් මෙයාලව පත් කරලා තියෙන්නේ(දිල්)
ඇපත් නැතිවෙයිද? (නදී)
යාන්තම් ඒ මණ්ඩලයට අර දෙන්නා ඇවිල්ල වගේ නේ. ඒක හොඳයි. (නදී)
මහත්මා ගති ඇති අපේක්ෂකයන් තොර ගැනීමට මෙම මණ්ඩලයට හැකියාව ලැබේව.
මෙහෙම තමයි වෙන්න ඕන(දී)
තලතා නෝනයි සජිත් මහත්මයයි ඕකටත් එයිද සැකයි. (දී)