එක්සත් ජාතික පක්ෂය ක්‍රියාත්මක කරන රැඩිකල් වෙනසට ගමන් කිරීම සදහා මින් ඉදිරියට ‘‘ෂරීයා නීතීය‘‘ ක්‍රියාත්මක කරන බව එක්සත් ජාතික පකෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ගලේවෙල නබඩගහවත්ත දී පැවති රැස්වීමක් අමතමින් පැවසීය.
ජනතාව දැනුම්වත් කිරීමේ වැඩ සටහන් සංවිධානය කිරීමේදී පක්ෂයේ සංවිධායකවරුන් නිසි ආකාරයෙන් කටයුතු සිදු කරන්නේද යන්න පිළිබද අධීක්ෂණයට විශේෂ කමිටුවක්ද පත්කරනා බවත් එම කම්ටුව ලබාදෙන තින්දු තීරණවලට අනුව ඔවුන්ට විරුද්ධව විනය පරීක්ෂණයක් ද පවත් වන බවද පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට ඇරියොත් ඉවරයි... (නි)
ඔබට මහලු වයසේ වෙන ගයන්න බැරිය පෙර සේ. දැන් වත් වෙන කෙනෙකුට දෙන්න, අපිට නම් කියලම ඇති වෙලා. (ස)
රනිල් මහත්තයා ගැන මට දුකයි( දී)
කොහොමත් මේක ඔබතුමන්ලාගේ පක්ෂයට හොදයි. (නි)
ෂරියා නීතියේ පිහිටෙන් හරි කමක් නැහැ වෙන්න ඕනෑ දේ වෙනවා නම්. (නි)
අපිටත් දැන් එපාවෙලා නායකතුමනි. (නි)
ඇරියා නේද කට? අයියෝ !! (නි)
එතුමා කිව්වේ ශරීයා නීතිය ක්‍රියාත්මක කරන කතාවක් නොවේ. එජාප නීතිය (ශරීයා නීතිය මෙන්) තදින් ක්‍රියාත්මක කරන බවකි. සොරුන්ට, ස්ත්‍රී දූෂකයන්ට, අපචාරකරුවන්ට, වංචාකරුවන්ට ශරීයා නීතිය ගැන ඇසුවත් බය හිතෙනවා. මන්ද එය එතරමටම තදින් ක්‍රියාත්මක වන නිසා. නමුත් වැරදි කරුවන්ට අනෙක් නීති වලට වඩා මෙහි පහසුකම් (වරදින් මිදීමට 1 හා 2 වතාවක් සමාව) තිබෙන බව ඔවුන් නොදනී. වැරදි නොකරන සාමාන්‍ය මිනිසුන්ට මොන නීතිය ක්‍රියාත්මක වුවත් කමක් නැති බවයි බොහෝ දෙනාගේ අදහස... (නි)
අයියෝ! කී දෙනෙක් ඉතුරු වෙයිද දන්නෙ නැහැ. (නි)
කට්ටියවම හලාල් කරන්නද යන්නේ? (නි)
හලාල් වලටද (ස)
අනේ ඉන්න ටික දෙනාට ගල් ගහලා මරන්නද යන්නෙ..? (නි)
නැති ප්‍රශ්නයකට නීති රීති පනවන බොරු නායකයෙක් (ස)
පිලිකුල් සහගත නීති අනුමත කිරීම අන්තවාදීන්ට සහයෝගයක්.(නදී)
අත්සලාමලේකුම් යූ.එන්.පී.(නදී)
ජේ ආර් වගේ කෙලින් තීරණ ගන්නවනම් නම් ෂරියා නීතිය අවශ්‍යය නැහැ.(නදී)
අපි සම්පූර්ණ සහයෝගය දෙනවා. (නි)
අපේ රිසානාගේ බෙල්ල කපපු එක අමතකද? (නදී)
ලංකාවේ සරියා නීතිය ක්‍රියාත්මක කලොත් පාර්ලිමේන්තුව ගොඩක් දුරට හොද වෙයි.(නදී)
ලක්ෂ ගණන් දහස් ගණන් වලට බහින කාලයක් ඉක්මණින් උදාවෙයි වගේ (නි)
මමනම් කීයටවත් අනුමත කරන්නේ නැහැ රනිල් මහත්තයාගේ මේ කතාව (දී)
මේක රිසානාට කරන අපහාසයක් නොවේද? (නි)
අරාබි නිතිය මොකටද ලංකාවට (දී)
මමනම් කොහොමටවත් රනිල්ගේ ඒ කතාවට එකඟ නැහැ (දී)
මේ මහත්තයා මොනවා කියනවාද මන්දන්නේ නැහැ (දී)
මෙහෙම වුණොත් පක්ෂයේ ඉදිරි ගමන ගැන මට නම් සැකයි. (නි)
නොදන්න ෂරියා කරන්න ගිහිල්ලා පක්ෂෙ ඉතිරි ටිකත් නැති කරගන්න එපා (ස)
අයියෝ මහත්තයෝ (දී)
කරලා බලන්නකෝ (දී)
එහෙම වුණොත් මුලින්ම කාගේ බෙල්ල කපයිද? (නි)
දැන්නම් අපිට ඔබවත් හරාම් වෙලා. (නි)
මහත්තයෝ මොනවාද මේ කියන්නේ (දී)
ඔබතුමාත් හලාල්ද? (නි)
කමක් නැහැ, ආසාවනේ කරලා බලන්නකෝ (දී)
මොකද්ද මේ වෙනස (දී)
අනේ හොදයි (දී)
මම කියන්නේ අපිට ඔය නායකතුමාව එපා වෙලා තියෙන්නේ කියලා.. (ස)
අයියෝ කට කට (ස)
දවසේ හොදම විහිලුව. දෙවියන්ගේ පිහිටයි. (නදී)
ෂරීයා නීතීය!(නදී)
මේ ෂරීයා කතාවක් කියල ආයේ නා ගන්නයි යන්නේ.(නදී)
මේ මොනවා වෙලාද ඒ ගමන? (නි)
අද හුග දෙනෙකුට තියෙන්නේ බල තණ්හාව විතරයි. (නි)
ෂරීයා නීතීය දේශපාලකයන්ට ඇත්තටම හොදයි.(නදී)
නියමයි!(නදී)
ෂරියා නීතියට අනුව මුලින්ම මරාදැමිය යුත්තේ කාවද? (නි)
මේවෙලාව රජය ඉතා ශක්තිමත්ව රටට හිතැති තීරණ ගතයුතුය. විපක්ෂය දන්නවා කවදාවත් එයාලට පාලනය ගන්න බැරිබව. ඒ නිසා මේ වගේ නොමග යවන දේ කියා රටත් රජයත් අපහසුතාවයට පත් කරන්නයි උත්සහ කරන්නේ.(නදී) .
මමත් කියන්නේ ඒක තමයි. වැරදි කාරයින්ට රිසානාට දුන්න දඩුවම දෙන්න.(නදී)
ඉදිරිපත්කිරීම රනිල් (දී)
එ.ජා.ප. යට තිබුණු සිංහල ඡන්ද ටිකත් මේ වැඩෙන් නැතිවෙයිද දන්නෙ නැහැ. (නි)
ඕනම දෙයක් ගෙනෙනවට අපිට කමක් නැහැත ජනතාවට හිතට දැනෙන දෙයක් කරලා පෙන්වන්න.(නදී)
ඉන්න අය පක්ෂයෙන් යන්නේ ඔය කිය විනය පරික්ෂනයට කොඩි විනයක් වෙලා නිසයි.(නදී)
නායකතුමාට මොනවා වෙලාද? (නි)
මෙතුමාට කොහොමත් හොදට පුලුවන් විනය පරීක්ෂණ නම් තියන්න. (නි)
කාලා තියෙන්නේ.(නදී)
නියමයි.(නදී)
ෂරියා නීති එයාලා එයාලටම තමයි ක්‍රියාත්මක කරන්න ඕනෑ. (නි)
කාගේ බෙල්ල යයිද දන්නෙ නැහැ මුලින්ම. (නි)
කිවුවොත් කියන්නෙම ඔහොම කතාවක්නේ! (නි)
රනිල් මහත්තයා මොනවාද මේ කියන්නේ (දී)
‘‘ෂරීයා නීතීය‘‘ එජාපයටම ක්‍රියාත්මක කරන්න. (නි)
ලංකාවේ තරම් ජාතිහිතෛෂී දේශපාලකයින් ලෝකයේ කොහේවත් නැහැ. (නි)
මට තේරෙන්නේ.... නැහැ මොකක් හිතේ තියාගෙන කියුවාද මන්දා (දී)
මේ නීතිය ක්‍රියාත්මක කළ යුත්තේ පාර්ලිමේන්තුව තුළයි. (නි)
මොන නීතිය ගෙනාවත් රනිල් මහත්තයෝ, යථාර්තය වෙනස් කරන්න බැහැ. (නි)
එයා විහිළුවක් නෙමෙයි කරන්නේ. එයා මෙතනදි හරි. ප්‍රශ්නේ මේක කාගෙන්ද පටන්ගන්නේ කියන එකයි. (නි)
දැන්නම් මොකක්හරි කරන්නම වෙයි වගේ. (නි)
එදත් මෙයා එහෙමයි. අදත් එහෙමමයි. (නි)
මාර කතාවක් නේ (දී)
මොනවා කිව්වත් වැඩක් නැහැ. තව අවුරුදු 10 යකට මේ ආන්ඩුව හොල්ලන්න බැහැ.(නදී)
කට්ටිය විහින් බෙල්ල කපාගන්නද මන්දා හදන්නේ? (නි)
ඉස්සර නම් මගේ හිතේ පොඩි පැහැදීමක් තිබුණා. දැන් නම් ඒකත් නැහැ. (නි)
මට නම් හිතෙන්නේ ෂරියා නීතිය පටන් අරගෙන දැන් හුගක් කල්. (නි)
ඔන්න තවත් කතාවක් (දී)
අන්න හොදයි. කවුද පළමුවැනියා (දී)