මේ වන විට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කර ඇත්තේ මධ්‍යම පළාතේ මහනුවර ආසනය පමණි.
මහනුවරින් එක්සත් ජාතික පක්ෂය ඡන්ද 10047ක් හිමිකරගෙන තිබූ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබා ගත්තේ ඡන්ද 9156කි.
උතුරු මැද පළාතේ දිස්ත්‍රික්ක පහේම ද, පුත්තලම, මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවල ද ඡන්ද ප්‍රතිඵල මේ වනවිට නිකුත් වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොලේ තිබෙන අය ඉන්නේ නුවර විතරද? (නි)
මහනුවර ජනතාවට ස්තුතියි!තාමත් කළගුණ සලකන ජනතාවක් මේ රටේ සිටීම වාසනාවක්.ඉදිරියේදී ඔතනින්ම රටේ ජයග්‍රහණය මුලපුරන්න හැකිවේවි! (නි)
මගේ ගම වන නුවර කොන්ද පණ ඇති ජනතාවට මගේ ප්‍රණාමය! (නි)
මේකවත් නුවරින් විපක්ෂයට ලැබුනේ මුස්ලිම් ජනතාව නිසයි. (නි)
මේකට දැන් අදහස් පළකරන්නේ නැත්තේ මොකද අපේ කට්ටිය? (නි)
රනිල් මහත්තයා දැන්වත් තීරණයක් ගත්තොත් නරකද? (නි)
රනිල් හිටියොත් ලබන පාර නුවරත් ෂුවර්ම ෂුවර් (නි)
නුවර මිනිසුන්ට විතරයි මොලේ තියෙන්නෙ (නි)
ඒ.ජා.ප. නම් කමක් නෑ... ජ.වි.පෙ ට මොකද වුනේ.. යන්තමින් කුරුණෑගලින් 1ක් ඇවිත්, පව් අප්පා... (ස)
අපිත් නුවර තමයි .අපිට ලැජ්ජයි .කමක් නැහැ මම යටිනුවරණේ. (දී)
මම එ.ජා.පෙ උනත් කියන්න ඕන දේ කියන්න ඕනේ. ඕකත් මහින්ද මහත්තයාටම ගියා නම් තමා හොඳ. දැන් රනිල්ට බැරි බව තේරෙනවා. (ස)
කොහොමත් පාවා දීපු අයගෙන් පැවෙතෙන පරපුර තාම ඉන්නවනේ...... (ස)
එ.ජා.ප දැන්වත් තේරුම් ගත යුතුයි තම පක්ෂය ලොකු සංශෝධනයකට පත් කල යුතු බව. (ස)
ඉතින් අපි කවුරු අත්හැරියත් නුවරින් අත්හරින්නේ නෑ (අ)
සුභ පැතුම්! (නි)
අපේ රටේ උතුම් වස්තුවක් ලෙස සැලකෙන ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩ හිදින ප්‍රදේශය ලබාගත්ත එකම ආශීර්වාදයක් වේවි එම පක්ෂයට. . (ස)
මහනුවර ජනතාවට අපේ සුබ පැතුම්! ඒ එක්කම අපේ ජනතාව මොකක් හෝ තැනකදී යම්කිසි විදියකට තමන් ගැනම අඩු තක්සේරුවක් කරගෙන යනවා, අද රටේ සංවර්ධනය මනින ක්‍රියාව ගැන මහජනතාව මීට වඩා දැන ගතයුතු වෙනවා (නි)
මහනුවර ආසනයේ ජනතාවට අපේ ස්තූතිය පුද කරනවා. ඔහොම යමු. අපිට ජය වේවා (නි)
අහෝ රනිල් මහත්තයෝ,2014 දී පෙරළන්නේ මොකද්ද? (නි)
උතුරු මැද පළාතේ දිස්ත්‍රික්ක පහේම ද? (නි)
මගේ උණුසුම් සුබ පැතුම්! (නි)
රනිල් මහත්තයා හරියට වෙලඳාමක් නැති කඩේක කැමරා හයි කරනවා වගෙ දිනන්න උත්සාහ නොකර විනය බල බලා ඉන්නවා. (ස)
දෙයියෝ සාක්කි. පිල්ලෙත් ඡන්දෙ දුන්න නේද තිස්ස මාමේ?(නදී)
මහනුවර යූ.එන්.පී බලකොටුවනේ.(නදී)
මහනුවර එජප බලකොටුවක්නේ (නි)
නුවර පමණි උගත් මිනිස්සු ඉන්නේ (අ)