පොදු රාජ්‍ය මණ්ඩලීය විදේශ ඇමැති සමුළුවට ආ විදේශ ඇමැතිවරුන්ගේ භාර්‍යාවෝ අද පින්නවල අලි අනාථාගාරය නැරඹීමට ගියහ. ටැන්සානියාව, කෙන්යාව, සිංගප්පූරුව සහ ටින්ටෑඩ් යන රවටල විදේශ ඇමැතිවරුන්ගේ භාර්යාවන්ගේ ප්‍රධානත්වයෙන් පැමිණි මෙම පිරිසට 60 දෙනෙක් පමණ සහභාගී වූහ. එහිදී ඇමැති බිරියෝ අලි පැටවුනට බෝතලයෙන් කිරී පෙව්වහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශාන්," නියම අලි අනාථාගාරයට මේ උදවියව එක්කගෙන ගියානම් ඒ අලින්ගේ දුක මේ අැත්තන්ට දැනගන්න ලැබෙනවා. එතකොට හොද නැහැනේ (නි)
නෝනලා ඇවිදින්න ගියාට කමක් නෑ තනි වෙන්න එපා. ආණ්ඩුවේ මන්ත්‍රීලට , ගෝලයින්ට අහු උනොත් සමුහ දුෂණය කරාවි. නුවර ක්වීන්ස් එකට යන්න එපා. තංගල්ලට යන්නත් එපා. (නදී)
අම්මා කෙනෙක් කිරිපෙව්වා වගෙයි මට..... මාමල තමයි කිරි දුන්නේ පුංචි මට... අම්මා කෙනෙකුගේ රස්නය නැහැනේ මට.... මවුකිරි මොන රහද කියලා දෙන්න මට.... (නි)
අපේ ඇමති බිරියෝ නම් මෙහෙම කරාවිද? (නි)
ලස්සන බලන්න එක්ක ගිහිල්ලා වගේ (දී)
අලි අනාථාගාරය පෙන්වන්නට එක්ක යන්න තිබුනේ සිරි කොතට.... (දී)
රවින්ද්‍ර ,කියපු දෙය හරියටම හරි . (දී)
එක ඇමති බිරිඳයිනෙ ඉන්නේ? සත්තුවත්තෙ කට්ටියටත් අළුත් ඇදුම් ලැබිලා වගේ (අ)
මේවා පෙන්නන්න තියෙන්නේ ඇමරිකාව බය වෙන්නත් එක්ක (නි)
හොදයි හොදයි, කිරි හොදයි (නි).
කිරි පෙව්වට කමක් නෑ. කුමන්ත්‍රණ එපා. මේක මගේ ගම ? (ස)
ඕක නෙමෙයි අනේ නියම අලි අනාථාගාරය... (නි)
අලින්ට නම් කමක් නැහැ, නාගයන්ට එහෙම කිරි පොවන්න එපා (නි)
අපේ අනෙක් අලින්ටත් කිරි පොවලා ප්‍රාණවත් කරලා ගන්නකො අනේ (නි)
අපේ රටේ ඉන්න අලිත් මිනිස්සු වගේම ආගන්තුක සත්කාර දන්නවා.ඒ බව පේනවනේ දෙවැනි පින්තූරෙන්. (නි)
අපේ අහවලාත් මෙතන හිටියා නම් කොතරම් වටිනවාද? ඡායාරූපයේ අගය වැඩිවන්නේ එවිට තමයි. (නි)
ටැන්සානියාවට, කෙන්යාවට අලි පෙන්වන අපේ ආශ්චර්ය!! (නි)
පැටියෙක් දෙන්නෙක් හොරකම් කළත් කමක් නැහැ. අපේ දේශපාලුවෝ ඒවා කරනවා (නි)
නෝනාවරුනි, අලින්ට නම් කිරිපෙව්වට කමක් නැහැ. අපි එය අගය කරනවා. මොකද උන් බඩගින්නේ හේන් කුඹුරු පාළු කරමින් ඉන්නේ. හැබැයි කොටින්ට එහෙම කිරිපොවන්න හදනවා නෙමෙයි ඕං (නි)