(ටී.කේ.ජී.කපිල)
විදේශීය රටකින් මෙරටට ගෙන්වන ලද රුපියල් එක් කෝටි විසි ලක්ෂයකට අධික වටිනාකමකින් යුතු භාණ්ඩ තොගයක් , කටුනායක ගුවන් තොටුපළෙන් නිදහස් කර ගෙන යමින් සිටියදී ගිනි අවි පෙන්වා එම ව්‍යාපාරිකයා සමග පැහැර ගෙන ගිය තිදෙනකු සමග එම භාණ්ඩ අත්අඩංගුවට ගත් බව කටුනායක පොලිසිය කියයි.
අලෙවි කිරීමේ ව්‍යාපාරයක නිරත කොළඹ , ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු ගෙන් වූ මෙම භාණ්ඩ තොගයක ඉකුත් 2022 වසරේ දෙසැම්බර් 21 දින රාත්‍රී 07.30 ට පමණ කටුනායකින් මුදාගෙන වෑන් රථයකින් රැගෙන යද්දී කටුනායක 18 කණුව ප්‍රදේශයේ දී , වෑන් රථයකින් සහ යතුරු පැදියකින් පැමිණි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් පිරිසක් ගිනි අවි පෙන්වා බිය කර පැහැර ගෙන ගොස් තිබුණි .
මෙහිදී මෙම ව්‍යාපාරිකයාගේ සහායිකාවක ලෙස කටයුතු කළ ව්‍යාපාරික කාන්තාව මෙම මංකොල්ලකෑම සැළසුම් කර මෙහෙයවා ඇති බව කටුනායක පොලීසිය පසුව අනාවරණය කර ගෙන තිබේ .
ඒ අනුව මංකොල්ලකෑම සැළසුම් කළ කාන්තාව ඇතුළු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් දෙදෙනකු ද කටුනායක පොලීසිය අත් අඩංගුවට ගෙන තිබේ .
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා ලබන දෙසැම්බරයේදී ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.
රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්
මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ
විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ
ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
එතෙරින් ගෙනා භාණ්ඩ සොරා ගත් තුනක් මාට්ටු