(ශාන්ත රත්නායක)
විහාරමහා දේවි උද්‍යානයේ එන්නත්කරණ කටයුතුවල නිරත යුද හමුදා භට පිරිස් සඳහා පිසින ලද ආහාර ලබා දීමට ශ්‍රී ලංකා බෝරා මුස්ලිම් ප්‍රජාව විසින් අද සිදු කරන ලදි.
කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විතය වඩාත් ශක්තිමත් කරමින් සෞඛ්‍ය අංශ සිදුකරනු ලබන එන්නත්කරණ වැඩසටහන වඩාත් කාර්යක්‍ෂමව සහ ක්‍රමවත්ව සිදුකිරීම සදහා සිය දායකත්වය ලබා දෙන ශ්‍රී ලංකා යුධ හමුදා භට පිරිස් වෙනුවෙන් මෙම පිසූ ආහාර අද ලබා දුන්නේ.
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
රත්නපුර දිස්ත්‍රික්කයේ ජාතික ඡන්ද තැපැල් ඡන්ද ඡාතික ජන බලවේගය ඡන්ද 24,776ක් ලබා ගත් අතර සමගි ජනබලවේගය ලබා ගත් ඡන්ද සංඛයාව 2969කි. නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරම
පළමු තැපැල් ඡන්ද නිල ප්‍රතිපඵලය මීට සුළු මොහොතකට පෙර නිකුත් කළේය. ඒ අනුව ජාතික ජනබලවේගය ඡන්ද 32296ක් ලබා ගත් අතර සමගි ජනබලවේගයට හිමි වූයේ ඡන්ද 3523කි.
තෙවැනි චාල්ස් රජු සිය 76 වැනි උපන්දිනය රාජකීය කටයුතු වල නියැලෙමින් අද(14) සැමරුවේය. තෙවැනි චාල්ස් රජු අද(14) ආහාර බෙදා හැරීමේ මධ්‍යස්ථාන දෙකක් මහජනතාව වෙනුව
මැතිවරණ ප්‍රතිඵලවලින් අනතුරුව කිසිම අයකුට පෙළපාලියාම සදහා අවසර ලබා නොදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා අද (14) පැවැස
ඡන්ද මධ්‍යස්ථානය තුළදී තම මනාපය සනාථ කිරීමෙන් අනතුරුව එය ඡායාරූප ගත කළ අයකු,14 දින පෙරවරුවේ ආලංකුඩාව මුස්ලිම් මහ විද්‍යාලයේ ශාලා අංක එක පරිශ්‍රයේ දී ඔහ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
එන්නත් කරන හමුදාවට පිසූ ආහාර
kkamalasiri Wednesday, 15 September 2021 08:33 PM
අපොයි .උයලා දෙන ඒවා විශ්වාසෙන් කන්නේ කොහොමද ?මුදල් දුන්නා නම් හරිනේ ?
JayasekaraThursday, 16 September 2021 09:56 AM
එහෙම කියන්න එපා ... කරපු කාර්ය ගොඩක් වටිනවා ... හැමෝම එහෙම නැහැ ..අනික මේ බෝරා ප්‍රජාව කියන්නේ අනික් මුස්ලිම් වරුන්ට වඩා දැන උගත් . වැදගත් පිරිසක් .... දෙස් විදෙස් බෝරා ප්‍රජාව මම ආශ්‍රය කරලා තියනවා ..අපි හොඳ වැඩකට හොඳයි කියමු නේද ?.. අනික අපි සතුටු වෙන්න ඕනේ .. අපේ ත්‍රිවිධ හමුදාව ගැන මේ ගොල්ලෝ ඇති කරගෙන තියන විශ්වාසය ගැන ..... එකයි අපේ රටට අවශ්‍ය වෙලා තියෙන්නේ ..
ගමේ එකාලා Wednesday, 15 September 2021 09:07 PM
ඉතාම අගය කළ යුතුයි . බොහොම පින්.
Nihal Wednesday, 15 September 2021 09:20 PM
හොඳ නරක වලට ජාතිභේදයක් නෑ
අතුල සෞදි Wednesday, 15 September 2021 11:19 PM
ඉතා ආදර්ශමත් ක්‍රියාවක්. රටට ආදරේ ඇති ජන ප්‍රජාවක්. වචනයෙන් නොව ක්‍රියාවෙන්ම ඒ බව පේනවා.
de silva Wednesday, 15 September 2021 11:48 PM
වඳ කොත්තු එහෙම ඕකේ තිබුනද දන්නේ නැහැ ?
කිරි පුතා Wednesday, 15 September 2021 11:53 PM
ඔවුන්ගේ ඇඳුම් ආයිත්තම් වලින්ම යම් කිසි අන්තයක සිටින අය වග පැහැදිලියි. සද්භාවයට මුවා වී වෙනත් අරමුණක සිටිනවා විය හැකියි. හමුදාව ඉතා පරිස්සමෙන් මෙතනදී කටයුතු කරාවි යැයි විශ්වාස කරනවා.
wimal Thursday, 16 September 2021 08:17 AM
රටේ ආරක්ෂක අංශය මීට වඩා දැනුවත් විය යුතුයි .ලෝකයේ තියන ප්‍රශ්න අනුව
ruwan Thursday, 16 September 2021 12:28 PM
අගයකරනවා කරපු දේ .ආමි එකේ කොල්ලෝ දැනුත් දවසට 5000 එන්නත් ගහන්නේ