(සුජිත් හේවාජුලිගේ )
කොරෝනා මර්දන එන්නත් ලබා ගැනීමට දක්වන උනන්දුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජනතාව ගැන තමා ආඩම්බර වන බව රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි.
ග්‍රීසිය වැනි රටවල්වල බොහෝ පිරිස් එන්නත ලබා ගැනීමට නොහැකි බව පවසමින් පොලීසිය සමග රණ්ඩු වන තත්වයක් පෙනෙන්නට ඇතැයිද ශ්‍රී ලංකාවේ අය අද රණ්ඩු කරන්නේ එන්නත ලබා ගැනීමට යැයිද හෙතෙම සඳහන් කළේය.
කොරෝනා වසංගතයෙන් ගැලවීමට තිබෙන එකම මාර්ගය එන්නත්කරණය බව පැවසූ මහාචාර්යවරයා වයස වැඩි විවිධ සංකූලතා ඇති එන්නත ලබා නොගත් පුද්ගලයන් කොවිඩ්වලින් බේරා ගැනීම අතිශයින්ම දුෂ්කර යැයිද පැවසුවේය.
මහනුවර සහ තදාසන්න ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අකුරෙන් සහ වත්තේගම යන නගර දෙක ජලයෙන් යටවීම හේතුවෙන් මහනුවර යා
ඊ.පී.ඩි.පී. නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිකමක් දීමේ කිසිදු අදහසක් නැතැයි ජාතික ජන බලවේගයේ විධායක
2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර
පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ
මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්
බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
එන්නතට උනන්දුවෙන ලාංකිකයන් ගැන ආඩම්බරයි
Bamunuarachchi Saturday, 04 September 2021 07:20 PM
ආඩම්බර වෙන්න දෙයක් නැහැ. එන්නත ගත්තොත් ජීවත් වෙන්න පුළුවන් නැතිනම් මරණ මංචකේට
Sriland Saturday, 04 September 2021 07:35 PM
අපේ භාෂාවේ කියමනක් තියෙනවා මීයක් කඩන්නේ අත ලෙව කන්න නෙවෙයි කියල