අප අතරින් සමුගත් සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන්ට එකොළොස් හැවිරිදි එමා වොට්සන් සමග විවාහ වීමට අවශ්‍ය කළ බව පසුගිය සතියේදී අනාවරණය විය. මෙය හෙළිවූයේ වෛද්‍ය කොන්රඩ් මරේ විසින් මයිකල් ජැක්සන් පිළිබඳ රචනා කරන ලද "This is It" නම් කෘතියෙනි. එනම්, ජීවත්ව සිටි අවධියෙත් මතභේදාත්මක වූත්, එහෙත් ඉතා රසවත් ජීවිතයක් ගත කළ මයිකල් ජැක්සන්ට මෙවැනි හිතක් පහළ වූයේ හැරී පොටර් චිත්‍රපට මාලාවේ මුල් චිත්‍රපටය තිරගත වූ කාලයේදීය.
කෙසේ වෙතත් 2009 වසරේදී මත්ද්‍රව්‍ය ඕනෑවට වඩා භාවිත කිරීම හේතුවෙන් වයස අවුරුදු පණහෙදි ජීවිතයට සමුදුන් මයිකල් ජැක්සන්, එමා වොට්සන්ට පස් හැවිරිදි වියේ පටන්ම ආදරය කර ඇති අතර, ඔහු සැලසුම් කර ඇත්තේ වයස අවුරුදු එකොළහේදී ඇයව සිය බිරිඳ කර ගැනීමටය.
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම
රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) නව අධ්යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත පත් කර තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම
එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම
පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස
විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
එමා වොට්සන් විවාහ කර ගැනීමට උත්සාහ කළ මයිකල් ජැක්සන්