අධ්‍යක්ෂවරුන්ගේ රැස්වීමකදී ඇතිවූ කතා බහක් දුරදිග ගොස් කළමනාකාර අධ්‍යක්ෂට පහර දුන්නැයි සැකපිට බැංකු සභාපතිවරයකු අත්අඩංගුවට ගත් බව කොම්පඤ්ඤවීදිය පොලිසිය කියයි.
ඔහු අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අධ්‍යක්ෂවරුන්ගේ රැස්වීමකදී ඇතිවූ කතා බහක් දුරදිග ගොස් කළමනාකාර අධ්‍යක්ෂට පහර දුන්නැයි සැකපිට බැංකු සභාපතිවරයකු අත්අඩංගුවට ගත් බව කොම්පඤ්ඤවීදිය පොලිසිය කියයි.
ඔහු අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද කාලේ ඉහල තනතුරු වල උන්න කියන එකෙන් පමණක් අදහස් වෙන්නේ නැහැ විනය ගරුක නැත්නම් නීති ගරුක උදවිය කියලා. එහෙම අය උන්න අතීතයේ නම්. අද මොන දේටත් මැර පාට් තමා ලොකු දේවල් කියල ගණන් ගන්නේ. මේක නිලධාරීන්, දේශපාලකයන් පමණක් නොව පුජ්‍ය පක්ෂය පවා අද කරන දෙයක්. (ස)
වහාම නම හෙළි කරන්න. නැත්නම් ලංකාවේ සියලු බැංකු සභාපතිවරුන්ට කරන අවමානයක්.(නදී)
මට දැන ගන්න ඕන මෙයා රාජ්‍ය බැංකුවක සභාපති කෙනෙක්ද පෞද්ගලික බැංකුවක සභාපති කෙනෙක්ද කියලයි. (නදී)
මේ බැංකු සබාපති නිකං ප්‍රාදේශිය සබාවක සබාපතියෙක් වගේ නේ. (ස)
පොලිස් කොස්තාපල් හරි පොඩි මිනිහෙක් හරි උනා නම් නම හැම තැනම දානවා. මේවට නම නැහැ. (නදී)
ඉවසන්න ළමයි නම ගම දායි ඉක්මනින්ම. (ස)
සදාචාරය අරමුණු කරගත් හික්මීම පුහුණු කරන්න ඕනේ එකේ සිට 12 දක්වා පාසලේදී. මානව හිමිකම් නිසා අද ඒක කරන්න පුලුවන්ද ? ගුරුතුමා තරවටු කලොත් ළමයි පොලිසියේ...ඉදිරියේදී මෙවැනි දේ බලාපොරොත්තු වෙන්න ඕනේ.... ක්‍රමය වෙනස් නොවුනොත්... (ස)
මේ සභාපති පසුගිය ඡන්ද වලට ආණ්ඩුවේ අයට මුල්‍ය වශයෙන් දායක වී නම් මොහුව සිරබාරයට ගත් පොලිසියේ මහතුන්ට දෙවියන්ගේම පිහිටයි. (නදී)