ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර හෙට (3 වැනිදා) ආරම්භ වීමට නියමිත තුන්වැනි ටෙස්ට් තරගයට පෙර පුහුණුවීම් කරමින් සිටියදී, වේග පන්දු යවන කී‍්‍රඩක ශමින්ද එරංග තුවාල ලබා තිබේ. වාර්තා වන පරිදි ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින් පාපන්දු කී‍්‍රඩාවේ නිරත වෙමින් සිටියදී මෙම අබාධයට ලක්වී තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කොහොමද
රදික ලංකාවේ නෙමෙයිද ඉන්නෙ................. (ස)
මෙහෙම කෙනෙක් ඉන්නවා කියලා දන්නේ දැනුයි (ස)
මම වරුණගේ අදහස් කියවලා තියෙනවා. මම ඔහුට ගරු කරනවා (ස)
අහමඩ් මල්ලී...කෝ ඔයා ? ඒ පාර ඔයා ගියාද ඕස්ට්‍රේලියා (ස)
අහමඩ්ට තරහා ගිහින් වගේ . අපිට ජාති භේධ නෑ (ස)
අනේ මාව යවන්නකෝ , කොහොමත් කෑමක් හම්බෙන මැච් එකක්නේ .....(ස)
ඔබට ඉක්මන් සුවය පතමි (ස)
කවුරු ගියත් පන්දු යවන්නන්ට තමයි එපා වෙන්නේ. (නි)
ක්‍රිකට් ගහන්න ගියා නමි ඇයි පාපන්දු සෙල්ලම් කළේ? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
කාව යැවුවත් කෑම දරුණුයි වගෙයි. (නි)
ඔය කවුරු යැව්වත් මේ පාරත් කාලා ඒවි (ස)
කණිෂ්ක ඇල්විටිගල තමයි මේ වෙලේ සුදුසුම (ස)
අයියෝ සල්ලි
ඊලඟටත් කෑමක් වගේ (ස)
වරුණ, බැරි වෙන කොටද මුබරක්ව යවන්නේ, දැන් මුබාරක් හොඳ නම් කලින් නරකද ? මේකද ලංකාවේ ක්‍රිකට්.(ස)
ඔබ්ට ඉක්මන් සුව (දී)
දිල්හාරව යවන්න චාන්ස් එකක් ආවා. වේගයත් එක්ක බලල නුවන් ප්‍රදීප්ට අවස්ථාව දෙනවනම් හොදයි (ස)
මුභාරක් , මුභාරක්, යවන්න මුභාරක් (ස)
වේග පන්දු යවන නුවන් ප‍්‍රදීප් ...?????? (ස)
මාලිංග නැවත ටෙස්ට් පිටියට පැමිණිය යුතුයි (ස)
ඔබට මම ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා (දී)
යවමුද මභාරක්ව (ස)
කරුණාකර ක්‍රිඩා නොකර ගෙදර එන්න (ස)
මේ ගැන සොයා බලන්න වෙයි වගේ (ස)
කෑමකට කලින් හිමින් මාරුවෙන එක හොඳයි (ස)
මීලග ප්‍රතිඵලය බලාපොරොත්තු වෙන්න (ස)
තව හොඳ දක්ෂයෙක්ව ඉක්මනට යවන්න..,අඩුම තරමේ රටේ නම රැකගන්නවත් (ස)