එස්. එල්. පී. එල්. තරගාවලියේ කණ්ඩායම් හිමිකරුවන් සහ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය අතර ඇතිකරගනු ලැබ තිබෙන ගිවිසුම අනුව එස්. එල්. පී. එල්. තරගාවලියේ කණ්ඩායම් වල අයිතිය දැරීම සඳහා තිබෙන වසර 7 සිට 15 ක් දක්වා දීර්ඝකර දෙන ලෙස ඉල්ලා සිටිති.
ඔවුන්ගේ ඉල්ලීමට හේතුවක් ලෙස සඳහන් කර ඇත්තේ මෙම කණ්ඩායම් සඳහා වැයකෙරෙන මුදල් වසර 7 කින් පියවා ගත නොහැකි වීමයි. පසුගිය වසරේදී පමණක් එස්. එල්. පී. එල්. තරගාවලියෙන් ඇමරිකානු ඩොලර් මිලියන 6 ක මුදලක් පාඩු වී ඇතැයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආරංචි මාර්ග වලින් දැනගන්නට තිබේ.
කණ්ඩායම් හිමිකරුවන්ගේ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් වැඩිදුර උපදෙස් පතා, එය මේ වන විටත් නීතිපති දෙපාර්තමේතුව වෙත යවා ඇතැයි කී‍්‍රඩා අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කණ්ඩායමක හිමි කරුවෙක් වෙන්න කීයක් විතර ඕනෙද දන්නේ නැහැ නේද? මටත් ආසයි හිමිකරුවෙක් වෙලා අර ඉන්දියන් නිළියෝ වගේ කොඩි වන වන ඉන්න.(නදී)
ඉතින් ඉන්නකෝ අපිත් එන්නම් බලන්න.(නදී)
මම මොකුත් කියන්නේ නැහැ
මම හිතුවේ පළවෙනි එකෙන්ම අයිතිකාරයන්ට එපාවෙලා යයි කියලා.(නදී)
නිල්මිණී, ඔයා අයිතිකාරයෙක්ගේ හිමිකාරියක් වෙන්න. එතකොට ඔය වැඩේ පුළුවන්.(නදී)
දෙයියෝ සාක්කි (දී)