මෙයට වසර හතරකට පෙර ගවඝාතකාගාරයකින් බේරාගෙන ගොවියෙකුට ඇති දැඩි කිරීමට පවරා දුන් එළදෙනෙකු පෙරේදා එකවර නිවුන් පැටවුන් බිහි කළාය
වලල්ලාවිට ලේ දොල කේ කේ සුමිතිපාල මහතා විසින් ළඟ සිටින මෙම එළදෙනට මෙයට පෙර තුනකදී පැටවුන් තිදෙනෙකු ලැබිණි
.jpg)
.jpg)
.jpg)
මෙයට වසර හතරකට පෙර ගවඝාතකාගාරයකින් බේරාගෙන ගොවියෙකුට ඇති දැඩි කිරීමට පවරා දුන් එළදෙනෙකු පෙරේදා එකවර නිවුන් පැටවුන් බිහි කළාය
වලල්ලාවිට ලේ දොල කේ කේ සුමිතිපාල මහතා විසින් ළඟ සිටින මෙම එළදෙනට මෙයට පෙර තුනකදී පැටවුන් තිදෙනෙකු ලැබිණි
.jpg)
.jpg)
.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගාමිණි මහත්තයා හරි මේ සතාගෙන් කිරි ගන්න හදන්න එපා (දී)
මේ මහා විශ්වයේ තවත් එක් අනගි දායාදයක්. (නදී)
මේ දකින දේ කියල නිම කරන්න බැරි සතුටක්. එළදෙන සහ පැටවුන්ට නීරෝගී සුව.(නදී)
අනේ වාසනාවන්.මේ සතාටත් මිනිස්සුන්ට වගේම හිතන්න පතන්න පුළුවන්.ඒ නිසාම තමා මේ එළදෙනට නිවුන්නු ලැබුනේ.මේ වගේ සත්තුන්ව මරණ මිනිස්සුන්ට ආයේ ඉපදෙන්න ලෝකයක් නැ. (අ)
හිත නිවෙනවා.(නදී)
හිත නිවෙනවා සතුටුයි(දිල්)
දුර්ලබ දසුනක් පෙන්වා දුන් ලංකාදීපය දිගුකල් දිනේවා (දිල්)
වාසනාවන්ත අම්මෙක් සහ ලස්සන පැටව් දෙදෙනෙක් . (දිල්)
මට මේ පින්තුර බලද්දී මගේ තාත්තා මතක් උනා. අපිට තේරෙන කාලේ ඉඳලා අපේ ගෙදරත් හරක් හැදුවා තාත්තා. එළදෙන පැටව් දැම්මහම මේ වගේ තමයි වඩාගෙන ආදරේ කරනවා. ඒත් කවදාවත් නිවුන් පැටව් දැකලා නැහැ. ස්තුතියි ලංකාදීපයට මෙවැනි පුවතක් පල කිරීම ගැන. තාත්තා ජීවත් වෙලා හිටපු කාලයට මාව මනසින් ගෙනගියා. (දී)
අද කාලයේ කලාතුරකින් දකින්ට අහන්ට ලැබෙන හොඳ වැඩක් (දිල්)
මම අහුවමයි ඔය එළදෙනෙක්ට නිවුන්නු හම්බුනා කියලා (දී)
වාසනාවන්ත උපතක් (දී)
දැන් මේ අම්මට දෙන්නෙකුට කිරි දෙන්න වන නිසා කිරි නම් විකුනන්නනම් එපා .ඒ වගේම බලන්නකෝ මෙයාගේ හැටි තණකොළ එහෙම යහමින් දෙන්න .කිරිවලට වඩා වාසනාවක් මේයා ඒ ගෙදරට ගෙනත් දීල තියනවා. (දී)
මේ සතුන්ට කන්න දීල නැසැනෙ. මේ සතුන්ට මන්ද පෝෂණය.(නදී)
මේ අයව මස් කඩේට නම් දෙන්න එපා(දිල්)
මෙය නම් කලාතුරකින් සිදු වෙන උපතක්. එබැවින් එළදෙන හා පැටවුන් දෙදෙනා රැක ගමු. මෙවන් පුවත් ලංකාදීප පාටකයන්ට තවදුරටත් පෙන්වා දීමට හැකි වේවා! (නදී)
අනේ අපොයි.(නදී)
අනේ වාසනාවන් ,මේ පින්තුර දැක්කහම හරි සතුටුයි (දිල්)
මේවගේ අහිංසක සතුන්ව නේද මිනිසුන්ගේ දෑතින් බෙල්ල කපන්නේ.?මව් සෙනෙහසේ පහස වගේම දරුවන්ගේ සුරතල් හිමි වාසනාවන්ත අම්ම කෙනෙක් හරිම සංවේදී දසුනක් , කොතනින් හෝ මරණින් නිදහස් කරගත් මේ සතාට ජීවිතය ලබාදුන් ඒ පින්වත් මිනිසාට සසරින් මතු නිවන් මග එක සිතින්ම ප්‍රර්ථනා කරමි ..!! මිනිසුන්ගේ හදවත්වලට සත්ව කරුණාව දනවන පුවත් ඉදිරිපත් කිරීම ගැන ලංකාදීපයට ඉස්තුතියි ..!! (දිල්)
මේ පින්තුර දැක්කහම හරි සතුටුයි. මිනිස්සු කරන තිරිසන් ක්‍රියා වෙනුවට මේ වගේ නිව්ස් දවසම වාසනාවන්ත කරනවා.(නදී)
සතුටුයි ඒත් ඇයි මේ සත්තු මෙච්චර කෙට්ටු? (නදී)
ගමේ මිනිස්සු මොනතරම් අහිංසකද , පැටව වඩාගෙන පින්තුරෙකට ඉන්නේ තමන්ගේ ළමයි වගේ , එලදෙනටත් , පුංචි පැටව දෙන්නටත් නිරෝගී සුව ලැබේවා (ත)
පළමු වතාවට මෙවැනි දෙයක් දැක්කේ ලංකාදීපයට ස්තුතියි (අ)
කිරි අම්මට දෙන්නෙක් නඩත්තු කරන්න වෙනවා. (අ)
අනේ වාසනාවන් ,මේ පින්තුර දැක්කහම හරි සතුටුයි (අ)
වාසනාවන් , ඒත් මේ සතාට හොඳට කන්න දෙන්න ඕන පේනවා නේද අන්ගේ කටු ගණන් කරන්න පුළුවන් (අ)
මේ අහින්සක සතා බේරගත්ත කෙනාට ගොඩක් පිං (අ)
සුන්දර ශ්‍රි ලංකාවේ සුන්දර දේවල් අහන්න දකින්න අපට සලසනවට ලංකාදීපයට තුති,ඇත්තටම හරිම අපුරු දුර්ලභ සිදුවීමක් (දිල්)
හරිම පුදුමයි.ජිවිතේ පළමුවැනි වතාවට ඇහුවේ දැක්කේ පසු බිමින් ඇහෙන කුරුළු හඩ මාව ලංකාවට රැගෙන ගියා වගෙයි, හරිම මිහිරියි ලංකාදීපයට තුති (දිල්)
ඇත්තටම හරිම අපුරු දුර්ලභ සිදුවීමක් (දිල්)
වාසනාවන්ත මවක්.තුණුරුවන්ගේ පිහිටයි(දිල්)
පසුබිමින් ඇහෙන කුරැලු සංගීතයත් ඉතා හොදයි. ගමේ නාදය (දිල්)
මේ සතාට අභය දනය ලැබුණු නිසා ජීවිත දෙකක් තියන බව සිහි කරන්න තව පැටව දෙන්නෙක්ම දීල. හරි පුදුම ලෝකයක්. (දිල්)