IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


එළියට එන්නත් කලින් රන්ජන්ට තනතුරක්

(අංජුල මහික වීරරත්න)

නිදහස ලබන රන්ජන් රාමනායක මහතාට නව තනතුර ලබා දීමට නියමිත බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

අද සවස් වරුවෙි ඒ තනතුර  පිළිබඳව නිවෙිදනය කරන බවද නානායක්කාර මහතා කීය.



අදහස් (7)

එළියට එන්නත් කලින් රන්ජන්ට තනතුරක්

Dharmatileke Friday, 26 August 2022 03:25 PM

රන්ජන් මේ අහන්න, බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා නේද බාලයන් ඇසුරු නොකරන්න කියලා.

:       1       17

BamunuarachchiFriday, 26 August 2022 06:34 PM

එයා කොහොමද බුදුන් වහන්සේගේ දේශනා දන්නේ? ආගමවත් සමත් වෙන්න බැරිවුණු කෙනා...

:       0       0

Perera Friday, 26 August 2022 03:46 PM

මොකක්ද තනතුර? අල්ලස් කොමිසමේ සභාපති තනතුරද?

:       0       14

ජගත් ලියනගේ Friday, 26 August 2022 03:59 PM

මනුශ = රංජන් = හරීන්... නෙවෙයිද?

:       0       7

sharm warn Friday, 26 August 2022 04:07 PM

මේ මනුස්සයගේ ආත්ම ගරුත්වයට කරන හානියට මට නම් එන්නේ පුදුම තරහක්. රන්ජන්, ඇයි ඔයාව බහුතරයට අන්දවලා කෝලම් නටන්න දීලා බලාගෙන ඉන්නේ.

:       0       0

ලලිත් අම්බලන්ගොඩ Friday, 26 August 2022 04:27 PM

රන්ජන් බාලයින් ඇසුරු කරන්න එපා. ඔබ සමාජය හමුවේ පීචං වේවි...!

:       0       2

Bamunuarachchi Friday, 26 August 2022 06:31 PM

බඩු සප්ලයි නියෝජිත...!

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 1637 0

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 1186 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


ජන්දය දාන්න ගමේ ගිය අයට කොළඹට එන්න අද සිට බස් සේවා
2024 නොවැම්බර් මස 16 94 0

මහ මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා ශ්‍රී ලංගම බස් සේවා අද (16) සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ග


ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 2976 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 751 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 1488 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 306 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 599 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1736 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site