කුඩා කල සිටම කුකුළු කූඩුවකට යාබදව හැදුණු වැඩුණු එළුවෙක් කුකුළන්ගේ හැඬලීම හා කෙකරගැම මනා ලෙස අනුකරණය කරයි. මෙම එළුවා බැලිමට කුඩා දරුවන් වැඩිහිටියන් විශාල වශයෙන් එතියි හිමිකරු පවසයි.
කුඩා කල සිටම කුකුළු කූඩුවකට යාබදව හැදුණු වැඩුණු එළුවෙක් කුකුළන්ගේ හැඬලීම හා කෙකරගැම මනා ලෙස අනුකරණය කරයි. මෙම එළුවා බැලිමට කුඩා දරුවන් වැඩිහිටියන් විශාල වශයෙන් එතියි හිමිකරු පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වෙලාවට එලිච්චියක් උනේ නැත්තේ..?(නු)
පුදුම දේවල් තමයි අහන්න දකින්න ලැබෙන්නේ (ස)
අන්තිමට එළු මස්, කුකුල් මස් වේවිද දන්නෙ නැහැ. (නි)
ඇයි ලංකාවෙ සමහරු සිංහල කතාකරන්නෙ ඉංගිරිසි තාලෙට නොවැ. (නි)
ඔය කිවුවට ඕකේ අනිත් පැත්ත වෙලද දන්නෙ නැහැනේ. ඔය ඕනෑතරම් මිනිස්සුත් දැන් සත්තු වෙන්නේ. (නි)
අනේ ඉක්මනට ඔය එළුවා ඉන්න තැන කියන්නකෝ ගිංහිල්ලා බලන්න..!(නු)
අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයි කියන්නේ ඕවට තමයි (දී)
කිකිළියෝ ළග හිටියහම කුකුල්ලු වෙන මිනිස්සුත් ඉන්නවා. (නි)
දැන් කුකුළාත් බෑ බෑ... කියයිද දන්නෙ නැහැ නේද? (නි)
ගෙයක් ලඟ එහෙම හිටියනම් කතාකරන්නත් ඉගෙන ගනීවි (ස)
පැහැදිලි මදි (ස)
අහේතුකාලේන කජ්ජේන පුලං කිව්වලු..!(නු)
අපටම ගැලපෙන එළුවා..!(නු)
මටත් මතක් වෙනවා ගිරවාගේ කතාව..!(නු)
මේක වෙලා තියෙන්නේ ඊස්‍රායලයේ නේද ? (ස)
මෙයානම් අපට හරියට හරියන එළුවෙක්..!(නු)
රිස්වාන් ඇත්ත තමයි .මේක වෙලා තියෙන්නේ කොහෙද ?? (ස)
එළුව බෑ බෑ කිව්වට එළුවටත් යමක් කමක් පුළුවන් නේද ? (ස)
ඕක ලංකාවේ නොවයි වෙන කොහෙද එකක් (ස)
ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි කියනවානේ (ස)
එළුවගේ වීඩියෝ පටයක් දැම්මනම් නේද තවත් හොඳ ? (ස)
ඕක ඉතින් මහ දෙයක්යැ . මෙහේ වෙන දේවල් වලට (ස)
හැමෝටම මේක අහන්න බලන්න දැම්මනම් නේද හොඳ (ස)
මේවගේ විපරීත දේවල් එන්න එන්නම වැඩිවෙනවා වගෙයි. එසේ නැතිනම් මෙවැනි පුවත් වාර්තා කිරිම වැඩේ වෙලා වෙන්න ඕන. (ස)
ඉස්සර කුකුළා.. පස්සෙ බෑ බෑ කියල එළුව වුනා.. ආපහු කුකුල වෙලා..(නු)
පාසල් ගියේ නැති අයෙක් උපාධි ගන්නවා වගෙ ..(නු)