IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


එෆ් ආර් සේනානායක ගුණ සැමරේ

එෆ්.ආර්.සේනානායක මහතාගේ 91 වැනි ගුණානුස්මරණ උත්සවය කොළඹ විහාර මහා දේවි උද්‍යානය අසල පිහිටි ඒ මහතාගේ පිළිරුව අභියසදී අද පැවැත්විණ.

එෆ්.ආර්.සේනානායක ගුණසමරු සංගමය  මෙය සංවිධානය කර තිබූ අතර එෆ්.ආර්.සේනානායක මහතාගේ මුණුබුරු රනිල් සේනානායක සහ මීමුණුබුරු කොෂිත සේනානායක විසින් පිළිරුවට පුෂ්පෝපහාර දැක්වුහ.

දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා මෙහි ප්‍රධාන දේශනය සිදු කළහ.

රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක , හිටපු අමාත්‍ය රුක්මන් සේනානායක  ඇතුළු සේනානායක පවුලේ හිතවතුන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

RDS_9619 RDS_9621 RDS_9646 RDS_9670



අදහස් (0)

එෆ් ආර් සේනානායක ගුණ සැමරේ

ටෙෂාන් Sunday, 01 January 2017 07:03 PM

පිදියයුත්තන් පිදීම ඉතා උතුම් දෙයක් (නි)

:       0       0

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Monday, 02 January 2017 12:19 AM

මෙතුමාගේ පුත් ආර්.ජී.සේනානායක මහතා 56 පෙරළියේදී බණ්ඩාරනායක මහතාට දුන් සහයෝගය කිසිදා අමතක කරන්න බැහැ. සැබෑ ජාති හිතෛෂියෙකු ජාතියට උරුම කළ ශ්‍රේෂ්ඨ පියෙක් වුවා පමණක් නොව නියම දේශප්‍රේමියෙකු ලෙසින් ඇෆ්.ආර්.සේනානායක මහතා ඉතිහාසයට එක්වෙනවා. (නි)

:       0       0

ධම්ම Monday, 02 January 2017 05:36 AM

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනියගෙන් අපි තව විස්තර බලාපොරොත්තු වෙමු. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැස්ස බස්නාහිර පාසල් වහයි
2024 ඔක්තෝබර් මස 13 53 0

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කීපයක් හෙට (14) වසා තැබීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගෙන ඇත.


හිරුණිකා ජාතික සංවිධායක ධූරයෙන් යයි
2024 ඔක්තෝබර් මස 13 3039 0

සමගි ජන බලවේගයේ සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත්වෙන්න තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමගි බලවේගයේ කඩුවෙල ආසන සංවිධායක හිරු


ගංවතුර අවදානම තවත් දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 13 554 0

කැළණී, කලු, ගිං සහ අත්තනගලු ඔය ආශ්‍රිතව තවදුරටත් තද වැසි ඇතිවුවහොත් ගංවතුර යළි වර්ධනය වීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.


රට වෙනුවෙන් වැඩ කරන ප්‍රබල බලය මහ ඡන්දෙ දී ගන්නවා
2024 ඔක්තෝබර් මස 13 1048 3

රට වෙනුවෙන් සමහර තීන්දු තීරණ ක්‍රියාවට නැගීම සඳහා අවශ්‍ය කරන ප්‍රබල දේශපාලන බලය නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණයේදී අත්පත් කර ගත යුතුව ඇතැයි ජනාධිපති අ


පාස්පෝර්ට් ගන්න DIGගේ නිල මුද්‍රාව හොරට ගහලා
2024 ඔක්තෝබර් මස 13 761 0

බස්නාහිර පළාත් දකුණු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල මුද්‍රා සලකුණ ව්‍යාජ ලෙස යොදා වංචනික ලෙස මුදලට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර වංචනික ලෙස මුදලට අලෙවි


බෝතල් කට්ටෙන් ඇන සැමියා මරලා
2024 ඔක්තෝබර් මස 13 809 0

පවුල් ආරවුලක් දුරදග යාමෙන් සිය සැමියාගේ උදරයට බෝතල් කට්ටකින් පහරදී තුවාල සිදුකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව උප්පුවෙලී පොල


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26101 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 329 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 421 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1361 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site