ඉංග්‍රීසි එෆ් එම් නාළිකාවක නිවේදකයකු වන රැම්සේ ජේනූර් ගිය වසරේ නොවැම්බර් දෙවැනි දා කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන රියගාලේ දී ශ්‍රී ලංකා ජෑස් ගායිකා උමේරියා සිංහවංශගේ අතින් ඇද හිරිහැර කළැයි කියන නඩුවෙන් අද මුදා හරිනු ලැබීය.
‘භාතිය-සංතුෂ්‘ සංගීත කණ්ඩායමේ ගායක භාතිය ජයකොඩි සමග සිටිය දී ඇයට මේ අතවරය සිදුවීයැයි අධිකරණයේ දී කියැවිණි.
ජේනූර්ගේ නීතීඥවරයා පැවසුවේ ඇය වසරක්ම ඔහුගේ පෙම්වතිය වූ බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා නිදහස් කරලා තියෙන්නේ නීතිපති තුමා. දැන් නඩුකාරයෝ නඩු අහගෙන ඉන්නවා, නීතිපති තීන්දුව දෙනවා. මරණ දණ්ඩනය ලැබුන අයත් ලිපිගොනුව ගෙන්නලා නිදහස් කරනවා. ඔය ජොබ් එක ඉතින් මටත් කරන්න පුළුවන්නේ. (නදී)
චන්ද්‍ර වීරසිංගේ වගේ මානසික ලෙඩ්ඩු ඉන්නකම් මේවා බලාපොරොත්තු වෙන්න පුළුවන්.(නදී)
සේව්වන්දියකට පෙම් බැඳ.....................අවසාන නිදහස් කුරුල්ලෙක් වෙයි ,,,,,,,,,, ඔබට ජය (ස)
රෑ අහසේ තරු තිබුනට තරු තියෙන්නේ රෑ විතරද ......./මට නුබ විතරක් උනාට නුබට ඉන්නේ මන් විතරද ......../ (ස)
මේ පරණ නරි මිදී තිත්තයි කිව්වට, දැන් නරි කාර්ගිල්ස් එකෙන් එක එක මිදී ජාති කනවා නේ..ඕනේ තරම් පැණි මිදි තියෙනවා. ලාබෙට...රසට වලු පිටින්. (ස)
බිදුවක් ඉවසා අහන්න හිතවත , ඈ මගේ පෙම්වතියයි.(නදී)
හා හා කාන්තාවන්ට අපහාස කරන්න එපා ! කාන්තාව කියන්නේ සුන්දර වස්තුවක්.(නදී)
ලන්කාවෙ ජෑස් ගායිකාවොත් ඉන්නව එහෙනම් ඈ ..... පුහ්!!!(නදී)
කරන දෙයක් පෙම්වතිය වෙලා හිටි වසර ඇතුලත කරගන්න තිබුනනේ. එයාගේ පෙම කරදරයක් වුන නිසා වෙන්නැති බූට් එක තිබ්බේ. මේක මුස්ලිම් දෙන්නෙක් අතර ප්‍රශ්නයක් නිසා පල්ලියෙන් හෝ ක්වාසි උසාවියෙන් විසඳ ගත්තනම් තමා හොඳ. (ස)
මේවට තමයි කියන්නේ..නා නනේ නා නනේ නා නා...නා නනේ ඇද ගෙන නා නා...(නදී)
කාලයක් පෙම්වතිය වූ පළියට පසුව දුටු දුටු තැන කරදර කිරීම පසු පස පැන්නීම නීතිගරුකද? (නි)
නිවැරදි තීන්දුවක්. (නි)
මගේ පෙම්වතියට එහෙම හිරිහැර කළා නම් මම ඇතිවෙන්න දෙන්නේ!!පොඩි පරහක් තියෙන්නේ අනේ මට පෙම්වතියක් නැහැනේ!! (නි)
ඔහොම ගැහැණු අය පස්සෙන් ගිහින් කරදර කරලත්, තමන්ගේ අරමුණු ඉටු කර ගන්න බැරි වුණාට පස්සේ තමයි පටන් ගන්නේ සෙල්ලමේ හොඳම හරිය. අදාල කාන්තාවට පමණක් නොවේ, ඊට පස්සේ සෑම කාන්තාවකටම අවලාද නගමින් අපහාස කරන්න පටන් ගන්නවා. "මිදි තිත්තයි කියපු නරි වගේ" තමයි. (නි)
ලාරා පිටු 64ක්ම කියෙව්වා..තාමත් බෑ නේද?මාලුවෙක්ගේ රස බලන්න නම් උයලා කාලාම බලන්න.(දිල්)
ඇයි මේ පෙම්වතියම පස්සෙන් යන්නේ ?.මෙයාගේ ශරීරයෙන් රත් හඳුන් ගලනවද ? (දී)
ගෑනු ගැන දැන ගන්න පන්සිය පනස් ජාතක පොතේ කුනාල ජාතකය බලන්න ?.පිටු 64ක් පුරාවටම ඇති ? (දී)
අපිටත් සන්තෝසයි (දී)
අවුරුද්දක් ඇතුළත නඩුවක් අවසන් වෙලා. මේකත් වාර්තාවක් (නි)