දිගම්පතහ විදුහල්පති ඉවත් කරන්නැයි ඉල්ලමින් ඒ 6 මාර්ගය වසා සිදු කරන උද්ඝෝෂණය නිසා හටගත් වාහන පෝළිම කිලෝ මීටර් ගණනක් දික් වී ඇත.
උද්ඝෝෂකයෝ යතුරු පැදියකටවත් යන්නට ඉඩ නොදෙති.
හබරණ අලි බලන්නට යන විදේශ සංචාරකයෝද විශාල පිරිසක්ද අතරමං වී සිටිති.
විදුහල්පති එච්එම් එස් වීරසේකර බණ්ඩා කිවේ තමාට එරෙහිව පවත්වන මේ උද්ඝෝෂණය පිටු පස විදුහලේම කොටසක් ඉන්නා බවයි.
‘මා වසර 17 ක් විදුහල්පති.විශ්‍රාම යන්න ඇත්තේ තව වසරයි මා එපා නම් ඕනෑ වෙලාවක මට යන්න දෙන්න.‘ ඔහු කියයි.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිස්සු පාරෙන් එලවල දාන්න. සාමාන්‍ය ජන ජීවිතය අවුල් කරන්න කාටවත් බැහැ. ඕනෑම දේකට පාර හරස්කරගෙන දඟලන එක දැන් විලාසිතාවක් වෙලා.(නදී)
අවම බලය යොදා ඉවත් කළා නම් ඉවරයි (දී)
පාරේ යන මිනිස්සු තමයි අපහසුතාවයට පත්වෙන්නේ (දී)
මිනිසුන් මෙලෙස කරන්නේ වෙන විකල්පයක් නැතිවිට මැරෙන්න හරි බලාගෙනයි(දිල්)