ත්‍රිකුණාමලය රෝහල් සුළු සේවකයෝ පිරිසක් අද ජලටැංකියට නැග පැය 6ක් තිස්සේ විරෝධතාවක යෙදී සිටිති. මෙතෙක් කල්දුන් ඒප්‍රණය සෞක්‍ය සේවා කාර්යාලය ඉවත් කිරීමට යතියි ඔවුහු චෝදනා කරති. ජලටැංකියට නැග සිටි පිරිසට සහයෝගය පා රෝහලේ සෙසු සේවකයෝ ද රාජකාරියෙන් ඉවත්ව ජලටැංකිය අසල රැඳී සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු වැඩ නොවෙයි, ඒප්‍රණය අවශ්‍යමයි. (නි)
මොකද්ද මේ විකාර වැඩේ තේරුම. ලැජ්ජාවක් කියලා දෙයක් නැත්ද මේ අයට. (ස)
ඔය නැගලා ඉන්න කට්ටිය සිහිබුද්ධියෙන් නේද ඉන්නේ යට ඉන්න කට්ටිය ගැන? (නි)
කට්ටියට වැඩ වැඩි ඇති. පොඩි විවෙකයටත් එක්ක හොදයි (දී)
මට තේරුනේ නැහැ (දී)
අර කියුවා වගේ මටනම් තේරුනේ නැහැ (දී)
අනේ මන්දා (දී)
අනේ මන්ද ............... මොනවද මේ කතා? (දී)
තවත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්. (නි)
වර්ජන කරන්නම මිනිස්සුන්ට කාලය ඉවරයි. (නි)
ඒප්‍රණය නොව කිසිම ඇදුමක් නොගළවනු! (නි)
විනෝද චාරිකාවක් ගිහිල්ලා කට්ටිය (දී)
මේ අය නම් රෝහල් සේවකයෝ වෙන්න බැහැ. (නි)
පහළින් ඉන්නේ සහයෝගයටමද කියලා කියන්නේ කොහොමද? (නි)
මෙයාලට පිස්සුනේ. (නි)
මේවා මේ කාන්තාවන්ට සුදුසු වැඩද? (නි)
මම හිතුවේ කලිසම කියලයි. (නි)
බිම ඉන්න අය ගැන පරිස්සමින්... (නි)
මට තේරෙන්නේ නැහැ මේ පුවත (දී)
ඒප්‍රන් එකෙන්යෑ විළි වහගන්නේ? (නි)
මේ ගැන සොයාබලන්න කමිටුවක් පත්කළ යුතුයි. (නි)
ලෝකයා හිනස්සන වැඩ කරන්න එපා (දී)
බොරු වැඩ (අ)
ඒප්‍රණය විතරක් නෙමෙයි, නොපෙනෙන්න ඕනෑ ඇදුනුත් පේන වැඩක් කරලා වගේ. (නි)
ඒප්‍රණය නම් කමක් නැහැ. වෙන ඇදුම් නම් ගලවන්න එපා. (නි)
සරුංගලේ වරල් සැලේ නිසංසලේ ගුවන් තලේ... (දී )