(යොහාන් භාසුර)
ඉන්දියාවෙන් ඇනවුම් කළ සායනික ඔක්සිජන් රැගෙන ඒමට ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ‘ශක්ති’ නෞකාව චෙන්නායි බලා අද (17) අළුයම පිටත්වීමට නියමිත බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසීය.
ත්‍රිකුණාමලය වරායෙන් පිටත්වන එම නෞකාවට චෙන්නායිවලට ළඟිවීමට දින එකහාමාරක පමණ කාලයක් ගත වන බව කී කපිතාන් ඉන්දික ද සිල්වා මහතා ඔක්සිජන් පැටවීමෙන් පසුව නැවත පැමිණීමට ද දින එකහාමාරක් ගතවන බවත් සඳහන් කළේය.
පාර්ලිමේන්තු මැතිවරණයේ නීති උල්ලංඝණය කළ අපේක්ෂකයින් 9 දෙනෙකු ඇතුළු 334 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි
මාතලේ, ලග්ගල පල්ලේගම පොලිස් වසමේ හත්තොට අමුණ ප්‍රදේශයේදී මැණික් පතලක පස්කණ්ඩියකට යට වීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි ලග්ගල පොලීසිය කියයි.
කොටස් එකළස් කළ සුඛෝප භෝගී වාහනයක් සන්තකයේ තබා ගැනිම සහ එය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිට හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ
ලබන වසරේ ඉදිරිපත් කරන වත්මන් රජයේ ප්‍රථම අයවය ලේඛනය මගින් දැනට අයකරන උපයනවිට බද්ද ජනතාවට වඩාත් යහපත් අයුරින් සංශෝධනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසා
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ප්‍රධාන පෙළේ පක්ෂයකින් තරග කරන අපේක්ෂකයෙකු සිය මනාපය ගැනීම සඳහා ඡන්ද දායකයන්ගේ ජල බිල්පත් හා විදුලි පුවත්පත් ගෙවීමේ කාර
පැනමා කෝපා එයාර්ලයින්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයක ගමන් කරමින් සිටි මගියකු යානයේ ගමන් කරමින් සිටිද්දී, එහි දොර විවෘත කිරීමට උත්සාහ කළේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඔක්සිජන් ගේන්න ‘ශක්ති’ චෙන්නායි යයි
mome Monday, 16 August 2021 11:13 PM
ඕක අපේ ධීවර සෙට් එකට බාරදෙන්න. එක දවසෙන් ගෙනල්ලා මුලු රටටම එක දවසෙන් බෙදලත් දෙයී.
Perera Monday, 16 August 2021 11:52 PM
පස් නිශාන්ත ඇමතිතුමා ඒ ඔක්සිජන් කන්න බලාගෙන ඉන්නවා ඇති
de silva Tuesday, 17 August 2021 01:56 PM
ධීවර සෙට් එකට භාර දුන්නා නම් එක දවසින් මීගමුවට ,කොළඹට ,ත්‍රිකුණාමලයට ,යාපනයට ,ගාල්ල ,හම්බන්තොට හරහා රටේ අවශ්‍ය සියලුම රිහල් වලට බෙදාවි .අවශ්‍ය ධීවර යාත්‍රා සහ ලොරි ඔවුන්ට ඇත .