(නිමන්ති රණසිංහ)
පොලිස්පති ඞී. සී. වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය පොලිස්පති බිම්ෂානි ජයසිංහආරච්චි මහත්මිය වහාම කි‍්‍රයාත්මක වන පරිදි පොලිස් ඔම්බුස්ඞ්ස්මන් අංශ බාර තනතුරින් සහ එහි රාජකාරි කටයුතුවලින් ඉවත් කර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසූයේ, පොලීසිය ප්රතිව්යවගත කිරීමේ වැඩපිළිවෙළට අනුව පොලිස්පතිවරයා මෙම පියවර ගෙන ඇති බවය.
නියෝජ්‍ය පොලිස්පති බිම්ෂානි ජයසිංහආරච්චි මහත්මියට ඉදිරියේදී නව තනතුරකට පත් කිරීමට පොලිස්පතිවරයා උපදෙස් ලබා දී ඇතැයි ද මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.
නියෝජ්‍ය පෙලිස්පතිනියගේ මෙම ස්ථාන මාරු කිරීමත් සමඟ පොලිස් ඔම්බුස්ඞ්ස්මන් අංශයට අනුයුක්තව සේවය කළ සෙසු පොලිස් නිලධාරින් වෙනත් නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් යටතේ සේවයට වාර්තා කරන ලෙසට පොලිස් මූලස්ථානය දැනුම් දී ඇතැයි ද වාර්තා වෙයි.
බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස
වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට
මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික
රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඔම්බුස්ඩ්ස්මන් තනතුරින් නියෝජ්‍ය පොලිස්පති බිම්ෂානි ඉවත් කරයි
chandima Friday, 07 May 2021 04:14 PM
හරියට දාන් අදිනවා වගේ ... ඉත්තෝ එතැනින් අරන් මෙතැනින් තියනවා.
Jagath Friday, 07 May 2021 04:31 PM
ඔන්න කනො පිනුම්
Kamal Friday, 07 May 2021 09:26 PM
සාධාරණයක් කරන්න මේකට