ලන්ඩන් ඔලිම්පික් කී‍්‍රඩා සජීවි ලෙස විකාශනය කිරීමෙන් එම් ටී වී හා එම්.බී.සී. රූපවාහිනී වළක්වන ලෙස ශ්රී ලංකා රූපවාහිනි සංස්ථාව ඉල්ලා සිටි තහනම් නියෝගය පිළිබඳ තීන්දුව කොළඹ වානිජ මහාධිකරණ විනිසුරු ගාමිණි අමරසේකර මහතා ලබන 29 වැනිදාට කල් තැබීය. පාර්ශව තුනම මීට පෙර ලිඛිතව කරුණු දැක්වීය. ඒෂියන් බ්‍රෝඞ් කාස්ටින් යුනියන්හි ජවාඞ් මොට්පාගී සමග 2011. 12.6 වැනිදා අත්සන් කළ ගිවිසුම අනුව එම විකාශනය පිළිබඳ ශ්‍රී ලංකාවේ තනි අයිතිය තමනට බව ශ්‍රී ලංකා රූපවාහිනිය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාටවත් දෙන්න ඕනි නෑ.අපි ගිහිල්ලම බලමු
අනේ ඔයාල දන්න එල්.ටී.ටී.ඊ
රූපවාහිනිය රටටම නරඹන්න හොදයි,..ltte මාධ්‍ය ජාලෙකට නම් දෙන්න එපා!!!
අම්මෝ මේකටත් රන්ඩුද? ලංකාවේ මොකටද රන්ඩු නැත්තේ....
මෙයාල හිතන්නේ විකාශන අයිතිය කියන්නේ මොකක් කියලද ?? දන්නේ නැත්නම් නොදන්න දේ කතා නොකර ඉන්න ඕන.
ඔන්න මම අන්තිම තීන්දුව දුන්නා. කවුරු කවුරුත් කිව්ව දේ කරොත් ඇගට ගුණයි...
ඔක්කොමලා දගලන්නේ දැන්වීම් ටික මේක අස්සේ දා ගන්න
අනේ ආචාර්යවරයෙක් වෙලත් ගිවිසුම් ගැන දන්නේ නැද්ද?
අයියෝ ඔවා මොනවත් එපා. Neo Sports, neo prime, Ten, ESPN,Star Channel ඔක්කොම අපිට Peo TV, Dialog Denava Perali perali TV balamu,දෙනවා.පෙරළි පෙරළි ටීවී බලමු
ltte මාධ්‍ය ජාලෙකට නම් දෙන්න එපා
මේකවත් හරියට බලාගන්න බැරි ටී.වී. නාලිකා . ඉතින් කොහොමද මේ ගොල්ලෝ කියන ප්‍රවෘත්ති විශ්වාස කරන්නේ....
ලොක්කන්ට ඕනි ආයතනේට හෙණ ගැහුවත් පුටුව බේර ගන්න
හැමෝටම නරඹන්න රූපවාහිනියට දුන්න නම් හොදයි
ඔලිම්ක් තරඟ සමස්ත ජනතාවට පොදු දෙයක්. කවුරුත් මේ තරඟ බලන්න උනන්දු වන නිසා විකාශන අයිතිය එක් රූපවාහිනී ආයතනයකට නොව සියළු දෙනාටම එහි පොදු වගකීමක් පැවරෙන පරිදි ලබාදීම අගය කොට සලකමි
කොටි 1st අපට එපා
ඔලිම්පික් ඉවර වුණාට පස්සේ තීන්දුව දුන්නා නම් ඔය එක ප්‍රශ්නයක් වත් නෑනේ
රූපවාහිනිය හොදයි.නැත්නම් අනික් අය මිටර් 100 රේස් එකේ මැද්දටත් තත්පර අටේ වෙළද දැන්වීමක් දායි
මට හිතුනොත් කාටවත් දෙන්නේ නෑ
ලංකාවට උමං දුම්රිය ප්‍රවාහන ක්‍රමයක් අවශ්‍යයි.මේක විශේෂයෙන්ම කොළඹට වැදගත්. 1. කඩවත සිට කොටුව (උමං දුම්රිය) 2. කොටුව සිට කොට්ටාව(උමං දුම්රිය) 3. ගල්කිස්ස සිට කොටුව (උමං දුම්රිය) http://en.wikipedia.org/wiki/Rapid_transit