IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ඔස්ට්‍රියා වැවක් ලාංකිකයාගේ සුසානය වෙයි

රෝමයේ පදිංචිව සිටි දුම්මලසූරිය මර්වින් සම්පත් පෙරේරා (23) නමැති ශ්‍රී ලාංකික තරුණයකු ඕස්ට්‍රියාවේදී වැවක ගිළී මියගොස් ඇත.

ආගමික චාරිකාවකට සහභාගීවීමෙන් අනතුරුව තවත් පිරිසක් සමග දිය නෑමට ගොස් මඩේ එරීමෙන් වතුර පෙවී සිටි තරුණයා හෙලිකොප්ටරයෙන් රෝහල කරා ගෙන යන අතරතුර මිය ගිය බවත්, සිරුර ඕස්ට්‍රියාවේ සිට රෝමයට ගෙන ඒමට කටයුතු කරමින් සිටින බවත් ඥාතීහු පවසති.



අදහස් (0)

ඔස්ට්‍රියා වැවක් ලාංකිකයාගේ සුසානය වෙයි

ලේක්කෝ ගලබඩ Wednesday, 17 July 2013 07:27 PM

වසන්තය යුරෝපෙට එනකොට ඔන්න පටන්ගත්තා. වසන්ත සමයේ මත්පැන් පානය කර ගංගා වල නාන්න යන ලාංකිකයන් විශාල දෙනෙක් මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇත. අවුරුදු පතා මේ සංඛ්‍යාව ඉහල යනවා මිසක් අඩු වන්නේ නම් නැත. ඊළඟට ඔබද කියා සිතා බලන්න. (නි)

:       0       0

නීල් රණා Wednesday, 17 July 2013 07:37 PM

බිම පය ගහලා නාගන්න ඕනෑ අය නාන්න ඕනෑ නාන කාමරේ නැත්නම් ගමේ පිං ලිඳේ පමණයි. ගංගාවල, ජලාශවල හෝ මුහුදේ නානවා නම් බිම පය නොගසා නාන්න. එහෙම බැරි අය ඉවුරේ ඉඳන් මුහුණ සෝදාගෙන ගෙදර යන්න. (නි)

:       0       0

පෙරේරා Wednesday, 17 July 2013 08:40 PM

දැන් හරි (අ)

:       0       0

සංජීව Thursday, 18 July 2013 09:15 AM

ලංකාවේ මිනිස්සු මොන රටකට ගියත් එක්කෝ බීලා පාරේ ගහ ගන්නවා, සෙරෙප්පු නැතුව බීඩි බිබී ඇවිදිනවා , එක්කෝ හොරකම් කරනවා , එහෙම නැත්නම් බීලා වතුර වලක ගිලිලා මැරෙනවා. අනේ මන්දා! (නි)

:       0       0

සම්පත් Wednesday, 17 July 2013 09:22 PM

ලෙස්ලි ඔයව නම් පර්ලිමෙන්ට් එකට අරින්න හොඳ (අ)

:       0       0

සම්පත් Wednesday, 17 July 2013 03:41 PM

මමත් මැරෙන්නේ ඕස්ට්‍රේලායාවෙදී තමයි (නි)

:       0       0

සාමා Wednesday, 17 July 2013 04:02 PM

අහිංසකයාගේ මරණය ගැන බලවත් ශෝකය. (නදී)

:       0       0

සාමා Wednesday, 17 July 2013 10:32 PM

ලෙස්ලි මහතා නිවරදියි. මෙම පුවත මුලින් සඳහන් උනේ ඕස්ට්‍රේලියාව පටලවා ගෙනයි. වරද නිවැරදි කල ලංකාදීපයට තුති.(නදී)

:       0       0

ලෙස්ලි විජේසිංහ Wednesday, 17 July 2013 04:10 PM

මේ තරුණයා මැරුනේ ඔස්ටියාවේද ඔස්ට්‍රේලියවේද කියා පැහැදිලිව සදහන් වෙලා නැහැ. ඔස්ටියාව තිබෙන්නේ ඉතාලියට දකුණෙන් හැබයි ඔස්ට්‍රේලියාව පිහිටා තිබෙන්නේ වෙන මහද්විපයක.(නදී)

:       0       0

මුදිත Wednesday, 17 July 2013 04:11 PM

ඕස්ට්‍රේලියාවලදී ගිලිලා මැරුණම කොහොමද ඕස්ට්‍රියා වලින් මිනිය උඩට එන්නේ? (නදී)

:       0       0

රූපවතී Thursday, 18 July 2013 10:48 AM

සිද්ධික්, භූගෝල ක්‍රමයට අනුව ඔයා ලෝක සිතියම ඉස්සරහින් තියාගෙන ඔලුවෙන් හිටගන්නකෝ. ඔන්න අර පංච මහා විල් හරියෙන් ඔයාට පෙනෙයි ඕස්ට්‍රියාව යුරෝපා රටක්. දැක්කද? ඔයත් නුවර පැත්තේද ...? (නි)

:       0       0

හේවා Wednesday, 17 July 2013 04:39 PM

විශ්වාස කරන්නත් අමාරුයි. රෝමෙට ගිහින් ඕස්ට්‍රේලියාවේදී මියගිහින්? (නි)

:       0       0

මගලී Wednesday, 17 July 2013 05:06 PM

ලෙස්ලි විජේසිංහ. ඔයා මොන්ගල්ද ?සුද්ද සිංහලෙන් තියෙනවා ඕස්ට්‍රියාවේදී කියලා. ඔයා අහනවා ඔස්ටියාවේද ඔස්ට්‍රේලියවේද කියා පැහැදිලිව සදහන් වෙලා නැහැ කියලා. සිංහල ටිකක් ඉගෙන ගන්න වෙයි ඔයාට.(නදී)

:       0       0

ප්‍රිය Thursday, 18 July 2013 01:27 AM

හැමදාම පතන්න ඕනේ ලංකාවේදී මැරෙන්න, රට මැරුන හම ගෙදර අයට කොච්චර දුකද. පව් හරි දුකයි. තව කී කාලයක් ඉන්න පුළුවන් දරුවෙක්ද, මිනිස්සු රට පදිංචිය, රට මැරෙන එක මහා ලොකුවට හිතන්නේ, රට සල්ලි නිසා හොද නැත්තම් මොකක්ද හොදේ. ලංකාව තමයි හොද සල්ලි තියේනම් ඉන්න.(නදී)

:       0       0

කුමාර් Wednesday, 17 July 2013 05:34 PM

ආගමික සහ විනෝද චාරිකා සංවිදායකවරු මීට වඩා මගින් ගැන සැලකිලිමත් විය යුතු අතර ආරක්ෂාවද සැලසිය යුතු බව මතක තබා ගන්න. මුදල් ගැන පමණක් හිතන්න එපා. (නි)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 17 July 2013 05:38 PM

ලෙස්ලි මෝඩයෝ ඔස්ට්‍රියාව තියෙන්නේ ඉතාලියේ උතුරු දේශ සීමාවෙන් එහා.(අ)

:       0       0

සුනිල් වෙරෝනා Wednesday, 17 July 2013 05:50 PM

ඔස්ට්‍රියාව ඔස්ට්‍රේලියාව දන්නේ නැති මොන්ගලයෝ ඉන්නේ..(අ) .

:       0       0

සිද්දික් Thursday, 18 July 2013 04:36 AM

භූගෝල ක්‍රමය අනුව ඕස්ට්‍රිලියාවෙ භාෂාව ජර්මන්,ඕස්ට්‍රේලියාවේ ඉංග්‍රීසි (නි)

:       0       0

රූපවතී Thursday, 18 July 2013 11:59 AM

ලෙස්ලි ,ඔයා හදිසියට හෙම පාර පනින්න එපා වම දකුණ දන්නෙ නැතුව. ඔයාව කුදලාගෙන යයි පාරේ වාහනයක් (නි)

:       0       0

සුසාන් Wednesday, 17 July 2013 06:29 PM

ලෙස්ලි අයියේ ,සීදුව ඉස්පිරිතාලෙට ගිහින් ඇස් පෙන්නා ගන්න.ඔයාගේ ඇස් පෙනීම දුර්වලයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 58 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 2396 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 26 1296 0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.


චීන 75 වැනි ජාතික දින උළෙලින්
2024 සැප්තැම්බර් මස 26 528 0

ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් චීන රජයේ සහයෝගය ලබාදෙන බව මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය.


යුද්දෙට කුලී හේවායන් යැවූ හිටපු හමුදා ප්‍රධානියකු ගැන සෙයයි
2024 සැප්තැම්බර් මස 26 863 1

රුසියානු යුක්‍රේන යුද්ධයට කුලී හේවායන් ෙලස විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යැවීමේ මිනිස් ජාවාරම පිටුපස සිටි බව කියන රජයේ ඉහළ පෙළේ තනතුරක් හෙබව


මැදියම් රැයේ සිට වීසා දීම පැරණි ක්‍රමවේදයට
2024 සැප්තැම්බර් මස 26 1495 0

පැරණි ක්‍රමවේදය අනුව වීසා ලබා ගැනීමේ හැකියාව අද මැදියම් රැයේ සිට සියලුම විදේශිකයන්ට හිමිවන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37516 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24715 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 213 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 689 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 253 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site