මාතලේ දිසා රෝහල් භුමියේ මිනී වළෙන් මිනී ඔළු 59ක් සොයාගත් බව වෛදවරු කියති. ඇට කැබලි ගණන 69කි. මාතලේ මහේස්ත්‍රාත් චතුරිකා ද සිල්වා මහත්මියගේ නියෝග පරිදි අධිකරණ විශේෂඥ වෛද්‍ය නිලධාරි දොස්තර අජිත් ජයසේන මහතා කැනීම් කරයි. මුලින්ම කැණීම් දෙසැම්බර් 2 -22 කාලයේ සිදු විය. ගිය 28 වැනි දා සවස යළි කැණීම් ඇරැඹිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දහයක වෙනසක් තියෙනවා (දී)
මොකද්ද කියලා තාම හොයාගන්න බැරි උනාද?(නු)
88-89 කාලෙ ඒවා වෙන්න ඇති..!(නු)
මේවා කාගෙද? මොන කාලයට අයත්ද කියලා දන්නේ නැහැනේ..? (නු)
1848 දී සිදුවූ මාතලේ කැරැල්ල කාලයේ ටොරින්ටන් නම් බිහිසුනු ආණ්ඩුකාරවරයාගේ කාලයේ දී කරන ලද සමූල ඝාතනයක අවශේෂ බවට මතයක් තියෙනවා. (ස)
අනිවාර්‍යයෙන්ම මේක ඉස්සර කාලේ කනත්තක් (ස)
මෙම මළසිරුරු සමග තිබී හමුවුන කාසිවල සඳහන් වර්ෂය අනුව මේවා ටොරින්ටන් යුගයට අයත් නැති බවත්, එක්කෝ භීෂණ යුගවල අවශේෂයන් බවත් හෙළිවී ඇතැයි අසන්ට ලැබුණා. (ස)
අයියෝ සල්ලි
මොනවාද මේ වෙන්නේ (දී)