කරාපිටිය නගරයේදී ගුටි ඇනගත් දෙදෙනකු බීමත්ව සිටියේදැයි බැලීමට අධිකරණ වෛද්‍ය නිලධාරියාට ඉදිරිපත් කිරීම සඳහා රෝහල් පොලීසියට ගෙන ඒමෙන් පසුව එක් තැනැත්තකු හිසින් ගසා එහි වීදුරු පොඩි කර ඇතැයි පොලීසිය කියයි. ඔහුගේ හිසටද තුවාල සිදු වී ඇත. දෙදෙනාම බීමතින් සිටි බව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා පවසයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උලු කැට, ගඩොල් කැට, කොන්ක්‍රීට් ගල් එහෙම දීල බලන්න. (ස)
බීලා දඟලන අයටනම් දැඩි දඩුවම් දිය යුතුයි (ස)
ගිනස් පොතට නම දා ගන්න ට්‍රයි කරාද දන්නේ නෑ (ස)
කවුරුහරි ඔලුව අල්ලලා වීදුරුවේ ඇන්නද දන්නේ නෑ නේද ??? (ස)
සමන් ඔයාගේ කතාව හරි වෙන්ඩ පුළුවන්. මොකද දැන් ලංකාවේ හැම දේම අනිත් පැත්තටනේ වෙන්නේ. (නි)
හැසිරීමෙන්ම පෙනෙනවා මත්පැන් පානය කරලා ඉන්න ඇත්තේ කියලා. දඩුවම දෙගුණ කල යුතුයි (ස)