පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු පොලිස් පරීක්ෂක රොහාන් තුසිත කුමාරසිංහ මහතාගේ ඝාතන පරීක්ෂණ යටපත් කිරීම සඳහා කෝටිපති කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ සියයක් ගත්තැයි සැකපිට තලංගම පොලිස් ස්ථානාධිපති ඇතුළු සිව්දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීම වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට පොලිස් ස්ථානාධිපතිගේ හිතවත්තු බාධා කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පොලිසියේ සමහරක් අය හිතාගෙන ඉන්නේ ඒගොල්ලොන්ට මෙ රටේ හැම දෙයක්ම කරන්න අයිතියක් තියනවා කියලා. මේගොල්ලන්ට උගන්වන්න ඕන බදවාගනිද්දී රජය කියන්නේ මිනිස්සුන්ගේ මුදල් කියලා.(නදී)
අද කාලේ ලොකු ලොකු අයගේ පුරුද්දක් තමයි වැරදි කරන එක. ඒ වැරදි හෙළිදරවු කරන කෙනා අර වැරැද්ද කල කෙනාට වඩා වැරදි කාරයෙක් වශයෙන් තමා පෙන්නන්න යන්නේ (නදී)
මම බය නැතුව කියනවා ඔය මිනිහ පොලිස් බලය යොදාගෙන කරපු අපරාධ කාරයෙක් ඒ වටා පිටස්තර මැරයන් බොහොමයක් ඉන්නවා ඔන්න පුලුවන්නම් අල්ලගන්න නියම මැරයෙක් ඔය නිලධාරිය.(ස)
පසුගිය කාලෙ මාධ්‍යවේදීන්ට වූ කරදර අමතක වෙලාද මේ මාධ්‍යවේදීන් තවත් ඕවට යන්නෙ. (නි)