IMG-LOGO

2024 නොවැම්බර් මස 09 වන සෙනසුරාදා


‘‘ඕනෑම නීතියක් පනවා වෙළෙඳ මාෆියාව මර්දනය කරනවා‘‘

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ආහාර සුරක්ෂිතතාවය ජාතික ආරක්ෂාවේ අංගයක් වන හෙයින් ඕනෑම නීතියක් පනවා වෙළෙඳ මාෆියාව මර්දනය කර ජනතාව ආරක්ෂා කිරීමට ආණ්ඩුවට වගකීමක් තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"මේ මොහොතේ භාණ්ඩවල කෘත්‍රිම හිඟයක් මවා පෙන්වීම අශිෂ්ට ක්‍රියාවක් බව කිව යුතුයි.

ඕනෑම නීතියක් පනවා මෙයින් ජනතාව ආරක්ෂා කිරීමට රජයට වගකීමක් තිබෙනවා.පක්ෂ පාට බේද නොබලා වෙළඳ මාෆියාව අප මර්දනය කරනවා. අද විපක්ෂය කරන්නේ රජය සමග එකතු වී වෛරසය විනාශ කිරීම නොව වෛරසය සමඟ එකතු වී රජය විනාශ කිරීමට උත්සාහ කිරීමයි"යනුවෙන් ද සරත් වීරසේකර මහතා සඳහන් කළේය.

 



අදහස් (22)

‘‘ඕනෑම නීතියක් පනවා වෙළෙඳ මාෆියාව මර්දනය කරනවා‘‘

Namal Monday, 06 September 2021 09:33 PM

ඕකට නීති දාන්න ඕනි නෑනේ .. යාලුවෝ ටිකට හවස කිව්වම ඉවරයිනේ. මචන්ලා ඔය මදැයි දැන් ගහගත්තා කියලා.

:       5       79

සිරිබිරිස් Monday, 06 September 2021 09:41 PM

හැබෑට ?

:       2       50

sampath Monday, 06 September 2021 09:56 PM

අලුතින් නීති පැනවීමක් නොකලොත් අවුරුදු සිය ගණනක් මේ රටේ ක්‍රියාත්මක වුන අදටත් වලංගු නීති තියෙනවා ඒවා හරියට ක්‍රියාත්මක නොකිරීම ඇති ගැටලුවයි.

:       1       57

Sriland Monday, 06 September 2021 10:55 PM

ලංකාව ගොඩගැනීමට නම් හරි සිස්ටම් එකක් තියෙන්න ඕන. දවසින් දවස බඩු මිල වෙනස් කරනවා.

:       0       40

Lalith M Tuesday, 07 September 2021 01:18 PM

ලංකාව ගොඩගන්න නම් ලාංකික නායකයින් ඕනෑ. විදේශිකයින් මෙහි රස්සාව කරලා හම්බ කරලා තමන්ගේ රටට යවනවා විතරයි...

:       0       3

රශ්මි Monday, 06 September 2021 11:56 PM

මුලින්ම විධායක ජනාධිපතිධූරය ඕන කිව්වා රට කරන්න. ඊට පස්සේ කිව්වා ඒක මදි තුනෙන් දෙක ඕන කියලා. ඊට පස්සෙ කිව්වා ඒකත් මදි 20 වෙනි සංශෝධනය කරලා තව බලතල ඕන කියලා. ඊට පස්සෙ කිව්වා ආර්ථිකය මෙහෙම කරන්න බෑ, ආර්ථිකය හසුරවන්න සුපිරි වැඩ්ඩෙක් ඉන්නවා, එයාව ඕන කියලා, ඕන් එයාවත් ගෙනවා. දැන් කියනවා බඩු මිල පාලනය කරන්න, වෙළඳ මාෆියාව මඩලන්න තව විශේෂ බළතල ඕන කියලා. දැන් ඒකත් දුන්නා. අනේ මන්දා, නටන්න බැරි මිනිහට පොළව ඇදයි වගේ ඕක කරන්න බැරි නම් ළමයෙකුට දීලා පැත්තකට වෙන්න මහත්තයෝ!!!

:       3       93

fairoosTuesday, 07 September 2021 12:25 PM

ඔබතුමා කියන එක හරියට හරි .එත් වහල්ලුන්ට මේවා තේරෙන්නේ නැහැ

:       1       6

neil Tuesday, 07 September 2021 12:44 AM

මොන නීතිය දැම්මත් වැඩක් නැහැ මිනිස්සු අසරණයි.

:       0       41

Dnushka Tuesday, 07 September 2021 12:58 AM

අනේ මගේ කට, මේ රටේ ආණ්ඩුව -මාෆියාව කියා දෙකක් නැහැ , දකෙම ඔයාලා තමා යාළුවන් ලවා ගෙන්වනවා, හදිසි නීති දානවා, ගබඩා අල්ලනවා ...එත් බඩු නේ ...මාර වැඩේ ලංකාවට උනේ .. තව කොච්චර මෙහෙම රවටන්නේද ...

:       2       56

nihal Tuesday, 07 September 2021 01:12 AM

දැන් බබාලා වෙනවා.

:       3       41

බණ්ඩා Tuesday, 07 September 2021 01:19 AM

ඔව්.ඔව්. අනාගතේ හිරේ යන්න බලාගෙනම ඕවා කරන්න. අනිවාර්යෙන්ම එදාට ඇඩ්රස් නැතිවෙන බව දැනගෙන ඉන්න.

:       4       46

රෝෂාන් Tuesday, 07 September 2021 07:01 AM

මේ ඉන්නේ මේ ආන්ඩුවේ ඉන්න තවත් අසාර්ථකම ඇමතිකෙනෙක්. පම්පොරි ඔස්තාර් කෙනෙක්.

:       0       28

Bamunuarachchi Tuesday, 07 September 2021 08:14 AM

20 හා 2/3 බලය දැන් ප්‍රයෝජනයට ගන්න කාලේ හරි. ඕනෑම නීතියකට අපෙන් මොරාල් සපෝට් එක ලැබෙනවා.

:       12       8

Bamunuarachchi Tuesday, 07 September 2021 08:18 AM

හරකා හැමතිස්සෙම හිතනවාලු අනික් වත්තේ තණකොළ හොඳයි කියලා .

:       4       11

සිරි Tuesday, 07 September 2021 08:33 AM

හොඳටම කරනවා කියලා කියවනවා විතරයි. කෙරිල්ලක් නැහැ.

:       0       22

දාස Tuesday, 07 September 2021 08:51 AM

මේ මිනිසුන් කට ඇරියොත් කියන්නෙ බොරු , හංගපු සීනි අල්ලල රාජ සන්තක කරනව කියල හංගපු අයටම සල්ලි ගෙවල සීනි ගන්නවා. මොන රටේද මේ වගේ දේවල් කරන්නෙ. මොකද හංගපු අය මේ ගොල්ලන්ගෙ ගජ මිතුරු කල්ලියෙ මිනිස්සු. මෙයාට බලෙ දුන්න මිනිසුන්ට දැන්වත් තෙරුම් ගියොත් හොදයි අපට වැරදුනා කියලා.

:       0       24

NuwanTuesday, 07 September 2021 09:18 AM

රාජසන්තක කිරීම යනු මුදල් ගෙවා ලබා ගැනීමයි .අලුත්ම ආතල් තම මේවා

:       0       5

BamunuarachchiTuesday, 07 September 2021 01:25 PM

රාජසන්තක කරනවා කියන්නේ රජය සතුකර ගන්නවා කියලා. කොතනද කියවෙන්නේ මුදල් නොගෙවා රජය සතුකර ගන්නවා කියලා. මොකද මේ මිනිස්සු සීනි හොරකම් කරලා ගොඩ ගහගත්ත ඒවාද ? නැහැ නීතියානුකුලව මුදල් ගෙවා අත්කර ගත් ඒවා. රජයට ඕනේ නම් ඔවුන්ගේ මුදල් ගෙවා ආපසු ගන්න.

:       6       0

බද්රානි Tuesday, 07 September 2021 01:08 PM

මහාපරිමාණ ගජමිතුරු මාෆියා ව්‍යාපාරික කල්ලි ඉදිරියේ නැට්ට බඩ යට ඉන්න ඇමතිලා තමයි මේ කුඩා වෙළෙන්දන්ට නැට්ට උස්සලා සද්දේ දාන්නේ? අනේ අපි නොදන්නවයි ඔය මහලොකු කෙරුවාව? ගෑස්, සීනි, හාල් මාෆියාව ගැන අපි නොදන්නවා කියලා වෙන්න ඇති මොහු හිතාගෙන ඉන්නේ...

:       1       3

duminda Tuesday, 07 September 2021 01:57 PM

තාම ඔයාගේ පින්තූරෙ විතරයි දැක්කේ...

:       0       2

siri Tuesday, 07 September 2021 02:26 PM

හරියට හරි. ඔහොම තමා කරන්න ඕනෑ. ජයවේවා.

:       1       1

naushi Tuesday, 07 September 2021 03:08 PM

නිකන් කියවනවා විතරයි

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අකුරණ සහ වත්තේගම නගර ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 08 686 0

මහනුවර සහ තදාසන්න ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අකුරෙන් සහ වත්තේගම යන නගර දෙක ජලයෙන් යටවීම හේතුවෙන් මහනුවර යා


“දේවානන්දට ආණ්ඩුවේ ඇමතිකම් නෑ“
2024 නොවැම්බර් මස 08 1684 0

ඊ.පී.ඩි.පී. නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිකමක් දීමේ කිසිදු අදහසක් නැතැයි ජාතික ජන බලවේගයේ විධායක


චීනයෙන් දුන් ආපදා සහන මුදල් භාණ්ඩාගාරයට
2024 නොවැම්බර් මස 08 800 0

2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර


මහ වැස්සෙන් පුත්තලමත් යටවේ
2024 නොවැම්බර් මස 08 707 0

පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ


මාතර ලවණ බාධකය ගැන කඩිනම් තීරණයක් ගන්න යයි
2024 නොවැම්බර් මස 08 1031 0

මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්


බදුල්ලේ ප්‍රදේශ කීපයක ගංවතුර සහ නායයෑම්
2024 නොවැම්බර් මස 08 493 0

බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 94 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 471 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1441 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site