ජාතික ඖෂධ හා සුවඳ විලවුන් පිළිබඳ අවසන් කෙටුම්පත සෞඛ්‍ය අමාත්‍යංශය වෙත නොබෝදා භාර දුන් බව නීතී කෙටුම්පත් සම්පාදක ජනාධිපති නීතීඥ අරුණ ශාන්ත ද සිල්වා මහතා කියයි.
මෙහි පිටපත නීතිපති වෙත භාර දුන් බව ඒ මහතා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෛද්‍ය සේනක බිබිලේ මහත්තයා මතක් වුණා (දිල්)
අපට හිතාගන්න පුළුවන් ඊලඟට වෙන්නේ මොකක්ද කියලා.(නධී)
මෙච්චර කලක් කට්ටියක් කොට්ටයට තියාගත්තා. දැන් අනිත් කට්ටියට පුළුවන් කොට්ටයට තියාගන්න නැත්නම් ඇත්තටම සෙතක් වෙන විදිහට මේක පාර්ලිමේන්තුවට දාල සම්මත කරලා ක්‍රියාත්මක කරන්න. ආශ්චර්යමත් පියවරක් ගනු. (අ)