ඉක්වදොරේ සිට කොළඹ වරායට ආ නැවක් ඉන්දියාව බලා යාත්‍රා කිරිමට පෙර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය එම නැවේ තේක්ක කඳන් අතරින් කොකේන් කිලෝ 800 ක් සොයා ගත් බව මින් මොහොතකට පෙර වාර්තා විය.
කොකේන් තොගයේ වටිනාකම රුපියල් කෝටි 1200ක් පමණ වන බව එම කාර්යංශයේ බලධාරීහු කියති.
ජායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අල්ල ගන්නා මත් ද්‍රව්‍ය වලට මොනවද කරනේ,(හේ)
පරීක්ෂණ වලින් පසුව සෑම විදෙස් මත් ද්‍රව්‍යක්ම වැටලීමකදීම ..ඒ මත් ද්‍රව්‍ය අදාළ රටට ඒවා බාරදීමට කටයුතු සැලසිය යුතුයි ..නැතිනම් මේවා අපේ රටේ අසරණ ජනතාව කුඩා දරු පැටවුන්ගේ .. ජීවිත බිලිගන්නා මාරයෝ .. බවට පත්වෙනේ වගකීම් දරන නිලධාරීන්ගේ නුගත් කම සහ ..මුදලට ඇති කෑදරකම නිසා .මේවා ..අපේ රටේ ජන ජීවිත වලට බලපාන මර උගුල් ..? කිසිම දිනක අපි ඇහුවේ දැක්කේ නැහැ ..මේ කන්ටේනර් පිටින් අත්අඩංගුවට ගත් මත් ද්‍රව්‍ය වලට මොකද වුනේ ..? (හේ)
මේක ලොකු ජයග්‍රහණයක්.(හේ)
මේ දකුණු ආසියාවේ මෙතෙක් සොයාගත් ලොකුම කොකේන් තොගයලු. ෂා! බලන්නකෝ අපේ රටට කොච්චර ලොකු ආඩම්බරයක්ද ගෞරවයක්ද කියලා. (නි)
මේකත් ප්‍රශ්නයක්ද? මේක නිදහස් කරගන්න පුළුවන්වෙයි. ඔක්කොම දේශපාලුවෝ එකයි (නි)
ඉස්සර කාලේ ඔහොම කොච්චර නීතිවිරෝධී දේවල් ඉහළ අණින් නිදහස් වුණාද (නි)
ඔය එන්නේ, සුනඛයන් යොදා තව තව හොන්න. මුළු ලංකාවම පිරිසිදු කරලා දෙන්න. ලංකාව කොපමණ දුෂිතද කියලා හිතාගන්නවත් බැහැ. මාසෙකට සැරයක් කොහෙන්හරි මහාපරිමාණයෙන් මත්ද්‍රව්‍ය හම්බ වෙනවා. (නි)
දැන් මේවට මොනවද වෙන්නේ? (නි)
දන් ලාබෙට කොකේන් මාර්කට් එකට යයිද දන්නෙ නැහැ (නි)