කොකේන් කිලෝ ග්‍රෑම් 3කට ආසන්න ප්‍රමාණයක් සමග ඉන්දියාවේ සිට පැමිණි බොලිවියා ජාතික කාන්තාවක් කටුනායක ගුවන්තොටුපළේදි අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් තනතුරෙහි වැඩ බැලීම සඳහා පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ සේවය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත සිදු කරන ලද පත්වීම් කිහිපයක් අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
පිළියන්දල මඩපාත ප්‍රදේශයේ නිවසක් පිටුපස වැඩී තිබූ වැටිමාර ගසක අතු කැපීමට ගිය පුද්ගලයෙකුට විදුලි සැර වැදි ගස මතදීම මියගොස් ඇතැයි කැස්බෑව පොලිසිය පවස
නොවැම්බර් 14 දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කොකේන් කිලෝ තුනක් සමග බොලිවියා කතක් දැලේ
සාමා Monday, 12 September 2016 10:43 PM
ඉස්සර වගේ ලොකු ලොක්කෝ කුඩු ගෙනෙන්නේ නැති නිසා මේ වගේ ක්‍රම වලින් තමා දැන් එන්නේ. ඉස්සර කුඩු අාවේ වී.අයි.පී. මාර්ග හරහානේ (නි)
රංග Tuesday, 13 September 2016 02:41 AM
හැම දහජරාවක්ම එන්නේ මේ ඉන්දියාවෙන්නේ! (නි)
සුගත් Tuesday, 13 September 2016 03:04 AM
සාමා හරියට දැක්කා වගෙයිනේ කතාව (නි)
අබය Tuesday, 13 September 2016 03:15 AM
දැනුත් කුඩු ගෙනෙන්නේ ලොක්කන්ගේ අනුග්‍රහය ඇතුව නෙමෙයි කියලා කාටහරි ඔප්පුකරන්න පුලුවන්ද? නැත්නම් බය නැතුව ඔය විදියට ගෙනෙන්න පුලුවන්ද? (නි)
සජී Tuesday, 13 September 2016 03:50 AM
ලොක්කො ගෙනාවත් පොඩ්ඩො ගෙනාවත් කුඩු කුඩුමයි. ඇයි මේවා නවත්වන්න බැරි. මේක මැතිවරණ පොරොන්දුවක් නේද ? (බ)
මහින්ද Monday, 12 September 2016 04:54 PM
දැන් ආයේ කුඩු ලංකාවට එනවා වැඩියි.(හේ)