කටුනායක අධිවේගී මාර්ගයේ බීමතින් පයින් ඇවිද ගිය කෝකියකු (65) අද අලුයම කිලෝමීටර් 19 කණුව අසලදී අත්අඩංගුවට ගත් බව අධිවේගී මාර්ග පොලීසිය කියයි.
කටුනායක අධිවේගී මාර්ගයේ බීමතින් පයින් ඇවිද ගිය කෝකියකු (65) අද අලුයම කිලෝමීටර් 19 කණුව අසලදී අත්අඩංගුවට ගත් බව අධිවේගී මාර්ග පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉදිරියට මොන වගේ ප්‍රවෘත්ති එයිද දන්නෙ නැහැ (නි)
ඉතිහාසගත වෙන්න හිතාගෙන කළ වැඩක් වෙන්න ඇති (නි)
අරක්කු පවර් එක උඩ පැයට 100 වේගෙන් ගියා නම් අත් අඩංගුවට ගන්න බැරිවෙයි. වැනි වැනි හෙමිනුයි යන්න ඇත්තේ. (නි)
වාහන වලට හැර පුද්ගලයන්ට සහ සතුන්ට මෙම අධිවේග මාර්ගයට ඇතුල් වීමට හැකි ස්ථාන [ කිලෝ මීටර් 28 දක්වාම ] සම්පුර්ණයෙන්ම ඇහිරිය යුතු බව මාගේ හැගීමයි. එවිට මෙවැනි අනතුරු දායක තත්වයන් ඇති නොවනු ඇත. (ස)
දක්ෂිණ අධිවේගී මාර්ගයේත් මේ වගේ දේවල් වෙනවා. (නි)
අපේ අය බිව්වහම යන්නෙ කොහෙද , කරන්නේ කුමක්ද දන්නේ නැහැ. (නි)
අනේ පව් අනේ ඒ අන්කල්.එයා ගියේ සුප් එකට අඩුපාඩු ගෙනෙන්නලු? (නි)