වැලිවේරිය ඌරුවල කකුළු ගොවිපොළකට එරෙහිව නීතියෙන් කටයුතු නොකිරීමට රුපියල් ලක්ෂයක් ඉල්ලා පනස් දහසක් ලබා ගත් බව කියන මහජන සෞඛ්‍ය පරීක්ෂක මහින්ද උපුල් කුමාර ලබන 18 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ටිකිරි කේ ජයතිලක මහතා නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උගත්කම තිබුණත් බැරිවුණානේ මඩ නොගාගන්න (නි)
දැන් පී.එච්.අයි. ලට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන්නේ (නි)
දය තෙන්නකෝන් මහතාණෙනි,ඔය කියන රැකියව කරන්න මහා උගත්කමක් ඕනෑද? (නි)
පගාව,අල්ලස් රටක තිබිය යුතුයි. මොකද ඒවා නිතරම නොලැබුනොත් ඒ අයට වැඩ කිරීමට ඇති ශක්තිය උද්යෝගය හීන වෙනවා.දොලපිදේනි වැඩි වැඩියෙන් දුන්නොත් විතරයි යක්කුන්ගෙන් හරි වැඩක් ගන්න පුළුවන් වෙන්නේ. (නි)
ගසක මුල නරක් උනොත් වැඩි කලක් නොගිහින් මුළු ගසම විනාස වෙනවා. (දී)
මෙය ඇල්ලූ අයට සිරස නමා ආචාර කරමු. දුෂිට රටක මේ වගේ පොඩි හොරුන් අල්ලන එක පවා ඉතාම වැදගත් (නි)
ශ්‍රියාලතා කෙහෙද මේ අතපත ගාන්නේ කරුවලේද? (නදී)
අපේ ගමත් වැලිවේරිය. ජරාව කන්න වැලිවේරියට නම් එන්න එපා. (ස)
හොරුන්ගේ නම් ගම් පල කිරීමේ සම්ප්‍රදාය දිගටම ගෙනියනවට එසැනට ස්තුතියි! පස්සේ නඩුවෙන් මොනවා වුනත් අඩු ගණනේ රටේ මිනිස්සුවත් දැනගන්නවා තමන්ගේ පළාතේ වැඩ කරන රජයේ සේවකයෝ කොහොම අයද කියලා. (ස)