කෑගල්ල නගරයේ තද බදය නිම කරමින් ඉදි කරුණු පිටත වටරවුම් මාර්ගය මහින්ද රාජපක්ෂ ජනපති අතින් විවෘත විය.
මාර්ගයේ දි කිලෝමීටර හතර හමාරකි. වැය කළ මුදල රුපියල් කෝටි 3600කි.
මීපිටියත් රන්වල හංදියත් මහනුවර පාරට සම්බන්ධ වන සේ මෙම මාර්ගය ඉදි කර ඇත.
කෑගල්ල නගරයේ තද බදය නිම කරමින් ඉදි කරුණු පිටත වටරවුම් මාර්ගය මහින්ද රාජපක්ෂ ජනපති අතින් විවෘත විය.
මාර්ගයේ දි කිලෝමීටර හතර හමාරකි. වැය කළ මුදල රුපියල් කෝටි 3600කි.
මීපිටියත් රන්වල හංදියත් මහනුවර පාරට සම්බන්ධ වන සේ මෙම මාර්ගය ඉදි කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රිස්වාන්, පාරවල් හැදෙන්න ඕනේ ඒ උනාට යන වියදම් වල අක්‍රමිකතා තියෙන එක තමා ගැටලුව. (නදී)
පාර මාර ලස්සනයි. තරංග ලක්ෂ 90ක් වෙන්න ඕන නේද? (නදී)
ශාමෙන්, ඔයාල වගේ අය ඉන්නකම් අපේ රටට දෙවි පිහිට තමා. ඇස් ඇරලා බලන්න මේකට ගිහින් තියෙන වියදම ලොකු අක්‍රමිකතාවක් තියෙන බව පේන්නේ නැද්ද? (නදී)
කෑගල්ල නගරය හරියටම සැතපුම් එකක් දිගයි. ශාන්ත මේරි විදුහල ළඟ 48 කණුව සහ පොලිසිය ළඟ 49. මේ සැතපුම ගුවන් පාලමක් දැම්මා නම් ඔය තරම් වියදම් යන එකක් නැහැ මගේ හිතේ. (නදී)
මගේ පක්ෂය කොළ පාට උනත් ඇත්ත කතාකරන්න ඕනේ. ඉතාමත් හොද වැඩක් ජනාධිපති තුමනි. අපි විතරයි දන්නේ නුවර ඉදන් කොළොඹ යන්න කොච්චර දගලනවද කියා මේ කෑගල්ලේ වාහන තදබදය නිසා.(නදී)
තරංග, 3600/4 , ටියුෂන් පන්තියෙන් වත් ඉගෙනගත්තේ නැහැ වගේ.(නදී)
ගොඩක් කලින් කලයුතු වැඩක්. ජනාදිපති තුමාගේ නියෝගය මතයි ඉටුකරලා තියෙන්නේ. කෑගල්ල පැත්තේ දේශපාලන බලවතෙක් මේ පාර හදන්නේ නැතිවේ හිටියා තමන්ගේ ඉඩම් යටවන නිසා. මෙවන් දේ වලින් කාලය ඉතුරු වෙනවා වගේම ඉන්දන හා පරිසර දුෂණය අඩුවෙනවා.(නදී)
ගිනස් පොතට තවත් අලුත් වාර්තාවක්.(දිල්)
සමාවෙන්න තරංග, ඔබ හරි. ඔබ කියලා තියෙන්නේ මිටරයකට ගීය මුදලයි.(නදී)
කෝටි 3600 ක් මොනවා පුදුමයි!.(නදී)
කි.මි 4 1/2 කට කෝටි 3600ක්?? (අ)
මේක හැදුවේ ජනතාවගේ බදු මුදල් වලින්...(අ)
හැබෑටම එපමණ මුදලක් යනවද ඔය වැඩේට . (අ)
සෑම් යුකේ ,අනේ ඔයා ඉන්න දිහාවකම ඉන්න ලංකාවට එන්න එපා. (නදී)
මේවා විදේශ ණය. බලන්න එක්කෙනෙක් මේ වැඩේට කොච්චර ණය වෙලාද කියලා. ජනගහනය කොටි 2. වැය මුදල කොටි 3600. එක්කෙනකුට රුපියල් කොටි 1800. වැඩි නැහැ නේද ? (නදී)
ස්තුතියි ගමගේ ඇත්තටම ලක්ෂ අනුවයි මේක ඇත්තටම ආශ්චර්යයක් (දිල්)
කෑගල්ල වටින්නේ කැගල්ලේ අයටයි ජනපති තුමන්ගේ කෑගල්ලට කරපු මේ විප්ලවය.කෑගල්ලේ අයට ගොඩාක් වටිනවා (අ)
වැඩේට නම් පිං. ඒත් එක කිලෝමීටරයකට කෝටි 800 යි. පාරේ මීටරයක් හදන්න රු. ලක්ෂ 80ක් ගිහින්. (අ)
මිනිස්සු අපහසුතාවයට පත් වෙන වැඩ ඉක්මනින් වර කරන්න (දී)
බොහොම වටිනා දෙයක් .නමුත් කිලෝමීටර් හතර හමාරකට රුපියල් කෝටි 3600 .මටනම් පිස්සු වගේ.
මාර්ගයේ දි කිලෝමීටර හතර හමාරකි. වැය කළ මුදල රුපියල් කෝටි 3600කි. මෙය නිවැරදිද ?
එතකොට කිලෝමිටෙරේකට කෝටි 500 ටත් වැඩයි. (අ)
කිලෝමීටර් හතර හමාරට කෝටි 3600ක් ගාන වැරදිලාද වත්ද (අ).
රට පෙරට.මහින්ද චින්තනයට" ජය වේවා " (අ)
ඉතාමත් ලස්සනයි. ඉක්මනට නුවර යන්න පුළුවන් නමුත් පිටරටවල පාලකයින්ට නම් මේවා විවෘත කරනවට වඩා ලොකු වැඩ කරන්න තියනවා. ඒවා විවෘත කරන්නේ පාර වහල තිබ්බ සේෆ්ටි කොන් එක අයින් කරලා පාරේ වැඩකරන කම්කරුවා. (අ)
රුපියල් කෝටි 3600 ට 100km දිග පාරක් හදන්න පුළුවන්. (අ)
රට පුරා මාර්ග හදනවා ඉතාහොද වැඩක් (දී)
මගේ දෙයියනේ ගමක් මැද්දෙන් හදපු කිලෝ මීටර් හතර හමාරක තීරු දෙකේ පාරකට රුපියල් කෝටි 3600 ක් වියදම් වුණ බව කටක් ඇරලා කොහොමද කියන්නේ ? මේක වැරදිලාද කෝටි 3600 ක් කියල දාල තියෙන්නේ (දිල්)
නරකම නෑ. මීටරයක් හදන්න වියදම් වෙලා තියන්නේ ලක්ෂ 80ක් වගේ. (නදී)
කරුණාකර වැය වුන මුදලත් මෙහි සදහන් කරන්න.(නදී)
වැඩේ නම් ටිකක් විතර හොඳයි. වියදමට වඩා අදායම තමයි කට්ටියගේ හොඳ. මොකද අරන්ච්වල හැටියට මේකෙන් වැඩිපුර සල්ලි ගියේ වන්දි වලට ගෙවන නාමයෙන් වෙන්න ඕන. මේ පාරේ තදබදය අයෙත් වැඩි වෙන්නේ මාර්ගය දෙපස ඉදිකිරීම් වලට ඉඩ දුන්නොත් තමයි. මාවනැල්ලේ පිට රවුම් මාර්ගයේත් ඉදිකිරීම් දැන් ටික ටික වැඩි වේනවා. තද බදයත් ටික ටික වැඩි වෙනවා. (නදී)
ගොඩක් හොද දෙයක්. පිළිවෙලකට ප්‍රමිතියකට කරලා තයෙනවා. හැබැයි මේකෙන් කව්රුත් දේශපාලන වාසි ලබා ගන්න හොඳ නැහැ.(නදී)
අනේ අප්පේ මෙහෙමත් ලෝකයක් (නදී)
කිලෝමීටර් හතරට කෝටි 3600 කියන්නේ එක මීටරේට ලක්ෂ 40යි. කොහොමද ටිකිරි මොලේ.(නදී)