තායිලන්ත සංචාරක කතකගේ අත් බෑගය ද එහි තිබු රුපියල් 23 ලක්ෂයක මුදල් ආදිය ද සොයා දිමට ලංකාදීප එසැණ මාධ්‍යවේදී දඹුල්ලේ කාංචන කුමාර ආරියදාස සමත්විය.
ශ්‍රී ලංකාවේ වල් අලීන් පිළිබඳ ගවේෂණයකට පැමිණ අවස්ථාවේදී ඇයට බෑගය අමතක වී ඇත්තේ මාධ්‍යවේදීයා හමුවීමට ඔහුගේ නිවසට ගිය අවස්ථාවේදීය.
බෑගය රැගෙන එම කත සොයා ගියා මාධ්‍යවේදීයා මුදල් ද බෑගයද ඇයට බාර දුන්නේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද කාලයේ රුපියල් ශත හමුවේ මුලු අාත්මයම පාවාදෙන කාලයක ඔබ අප රටේ කිර්තිය රැකගැනීම පිළිබඳව ඔබට ගොඩක් ස්තුතියි! (නි)
ඔබ වැනි ශ්‍රී ලාංකිකයන් තව තවත් වැඩි වේවා! ඔබ වැනි අයෙක් ගැන මෙලෙස ප්‍රසිද්දියක් දුන් ලංකාදීප පුවත් පතටත් ගොඩක් ඉස්තුතිය්\(රේ)
ඔබ දුරකතනයෙන් මා සම්බන්ධ කරගෙන තිබුනත් අදයි ඇහෙන් දුටුවේ. දුප්පතුන්ට පිහිට වීමට නිතර කැපවෙන ඔබ රටකට. සම්පතක්.(රේ)
දඹුලු දෙවියාට ලන්ඩනයේ සුබපැතුම්.(රේ)
අවංක මනුස්සයෙක්. රටට ආදර්ශයක්. (නි)
කාංචන රටට ලොකු ආඩම්බරයක් ගෙනාවා. වැදු අම්මාටයි ජීවත්වන මවුරටටයි විශාල සේවයක් කරන්න ඔබට ධෛර්ය ලැබේවා! ඔබට හොඳක්ම වේවායි මම ප්‍රාර්ථනා කරනවා (නි)
හොඳ වැඩක් කාංචන මහතා ඔබ කරලා තියෙන්නේ. හොඳ ආදර්ශයක් (නි)
ඉතාමත් උතුම් ක්‍රියාවක්. ඔබට තෙරුවන් සරණයි!!! (නි)
පළාතේ දුගී ජනතාවගේ හිතසුව පිණිස පෑන මෙහෙය වූ ඔබට අපේ ප්‍රණාමය! (නි)
ආඩම්බරයි ..ඔබට හොඳක්ම වේවා (රේ)
ඔහුගේ උතුම් ක්‍රියාවට ස්තුතියි! (නි)
හදවතේ තාමත් විශ්වාසනීයව රැඳී ඉන්න එකම මිනිසා මේ මාධ්‍යවේදියායි. ඔබ මෙලොවට දායාද කළ මාපිය දෙපළට ගුරුවරුන්ට මගේ ප්‍රණාමය! ඔබට තෙරුවන් සරණයි..!!! (නි)
අති විශිෂ්ටයි(රේ)
ඔබ වැනි අවංක මිනිසුන් ලොවේ නැත. .ඔබට බුදු සරණයි(රේ)
හොඳ කොල්ලෙක් (නි)
ඔබට ගොඩක් ස්තූතියි! (නි)
දුප්පතුන්ගේ හදවත් හදුනන,අහිංසකයන් උදෙසා උදව් ලබාදෙන්න කැමති පිරිසට අමවාර්ථ ලොවට වාර්තාකරන,රටේසම්පත් විනාශය,පුරාවස්තු විනාශය,කුට අාකාරයට මුදල් ලබාගන්නා ආකාරය නිර්බිතව ලොවට හෙළිකරන ,මේපොඩි මිනිසාට සහ ලංකාදීපයට මගේ හද පිරි ප්‍රණාමය.මෙවන් අය අපේ රටට වාසනාවක්. (බ)
උත්තමාචාර .(ම)
කාංචන කුමාර ආරියදාස කියන්නේ මම බොහොම කැමති අගය කරන මාධ්‍ය වේදියෙක්. ඔහු අනික් අය වගේ මයික් එක අල්ලාගෙන එක එක දේශපාලුවෝ පස්සේ යන්නේ නැහැ. ගමටත් රටටත් නිහඬ සේවයක් කරන හොඳ මාධ්‍ය වේදියෙක් (හේ)
මේ වගේ දරුවන් මුළු රටටම ආදර්ශයක් (හේ)
කාංචන මහත්තයා අවංක පුද්ගලයෙක්.(හේ)
රටට හොඳ පිළිගැනීමක් , බොහෝම වටිනා වැඩක් , (හේ)
ඔබතුමා කල සත් ක්‍රියාව අගය කරමි (ම)
ප්‍රිය මහත් මහත්මයාණෙනි ! අද රටේ වෙන දේවල් දැක්කම ඔබතුමා විශිෂ්ටයි අපි ඔබ ගැන ආඩම්බරවෙනවා,තෙරුවන් සරණයි. (ම)
රටේ නම රැක්කාට මාගේ ගෞරවය ඔබ තුමාට.. (ම)
මගේ හදවතේ තාමත් විශ්වාසනීයව රැදිලා ඉන්න එකම මිනිසා ඒ මාධ්‍යවේදියා..ඔබ මෙළොවට දායාද කළ මාපිය දෙපළට ගුරුවරුන්ට මගේ ප්‍රණාමය...ඔබට තෙරුවන් සරණයි..!!! (ම)
ඉතාමත් උතුම් ක්‍රියාවක්, ඔබට තෙරුවන් සරණයි!!! (ම)
හොඳ වැඩක් කාංචන මහතා ඔබ කරලා තියෙන්නේ. හොඳ ආදර්ශයක්.(අ)
සැබෑ ශ්‍රී ලාකිකයෙක් ඔබ වැනි අය තමා රටට අවශ්‍ය (අ)
කාංචන රටට ගොඩක් ආඩම්බරයක් ගෙනාව. වැදු අම්මාටයි ජීවත් වන මවු රටට විශාල සේවයක් කරන් ධෛර්ය ලැබේවා (අ)
අවංක කොල්ලෙක් සුභ අනාගතයක් (අ)
එසැන වගේම ඔබත් රටට ආඩම්බරයක් (අ)
ඔබ හොද ශ්‍රී ලාංකිකයෙක් .ඔය වගේ අය තමා අද රටේ අඩු . (අ)
අහිංසක දෙමව්පියෝ මුලින් දුන්න අවවාදාදය පිළිගත් පුතෙක්. ස්වභා දහමේ මිතුරෙක් .(අ)