රුපියල් දෙකෝටියක් පමණ වටිනා නිල් මැණිකක් සිය පතලකින් සොරාගත් සේවකයකු පිළිබද ලග්ගල හත්තොට අමුණ මැණික් ව්‍යාපාරිකයකු මාතලේ පොලීසියට පැමිණිල්ලක් කැර ඇත.
මාතලේ සහකාර පොලිස් අධිකාරි තිලිණ හේවාපතිරණ මහතා ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පැවැත්වේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැනික් ගල දැන් හම්බ වුනත් තමාගේ කියලා කොහොමද ඔප්පු කරගන්නේ.(නදී)
ජීවිත කාලයම පස් කපනවට වැඩිය හොදයි කියලා මට නම් වැටහෙනවා. (නදී)
පුදුමය අහු උනා.(නදී)
අයියෝ ලංකාවේ ප්‍රවෘත්ති කියන්නේ හොරකම් මැරකම් විතරද? (නදී)
මේ වගේ දේවල් සිද්ධ වෙන නිසා, වටිනා මැණික් හම්බ වුණහම වැඩිපුර ගාණක් කම්කරුවන්ට දුන්නා නම් සමහර විට හොරකම් අවම වෙයි (නි)
හපොයි ! (නි)
සේවකයින්ට වටිනාකමින් 30%ක්වත් දෙනවා නම් මෙහෙම වෙන්නෙ නැහැ (නි)
මිනිස්සු අසරණ උනාම ඔය වැනි දේවල් සිදු වෙනවා. මොනදේ උනත් ඒක හොරකමක්නේ. එවැනි දේට දඩුවම් ලබා දිය යුතුය. (නදී)
'අස්වැසුම' චිත්‍රපටිය මතක් වුණා (නි)
ශාන්ත, අහුවෙන්න එකම විදිහයි තියෙන්නේ. එතන ඉන්න තව එක් කෙනෙක් ඔත්තුව දීලා. (නි)