IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


කෝටි දෙකක කොල්ලයට එස්.ටි.එෆ් දෙකක් සමග පහක් මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

සීදුව ලියනගේමුල්ල ප්‍රදේශයේ හෝටලයකදී මැණික් ව්‍යාපාරිකයන් දෙදෙනකුගෙන්  රුපියල් කෝටි දෙකක මුදලක් කොල්ලකෑම සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් දෙදෙනකු ඇතුළු හය දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අපරාධය සම්බන්ධයෙන් වාකරේ විශේෂ කාර්ය බළකා කඳවුරට අනුයුක්ත පොලිස් සැරයන්වරයකු , ගෝනහේන විශේෂ කාර්ය බළකා කඳවුරට අනුයුක්ත පොලිස් කොස්තාපල් රියදුරකු මහනුවර කෑගල්ල හා දියතලාව ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් සිව් දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරුවන් සමග විශේෂ කාර්ය බළකා නිල ඇඳුම් කට්ටල දෙකක් , බූට් දෙකක් , බෙරස් දෙකක් , පැති රඳවනයක් ,අත්විලංගුවක් , වෑන් රථ දෙකක් , රුපියල් 5,129.000/= ක් පොලිස් භාරයට ගෙන ඇත.

සිදුව පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාශය නිලධාරීන් කණ්ඩායමක්  ඒකාබද්ධ විමර්ශනයක් සිදු කිරීමෙන් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.



අදහස් (3)

කෝටි දෙකක කොල්ලයට එස්.ටි.එෆ් දෙකක් සමග පහක් මාට්ටු

ලුම්බිණි Saturday, 03 August 2024 10:01 AM

අපොයි රණවිරුවෝ...!

:       1       6

පාලිත අයියා Saturday, 03 August 2024 04:16 PM

කොහොමද අපේ ආරක්ෂාව ?

:       0       4

පාලිත අයියා Saturday, 03 August 2024 04:17 PM

ඔය සල්ලි ආරක්ෂාවට අරන් තියන්න තමා ගෙනියන්න ඇත්තේ

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යුද්ධය අවසන් වෙන්න ඔන්න මෙන්න - සෙලෙන්ස්කී
2024 සැප්තැම්බර් මස 24 295 0

රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


යුද්ධයෙන් ලෝකය යහපත් කරන්න බෑ - මෝදි
2024 සැප්තැම්බර් මස 24 76 0

ලෝකය යහපත් තැනක් කළ හැක්කේ, සාමය පවතින්නේ නම් පමණක් බවත්, යුද ගැටුම්වලින් එය කළ නොහැකි බවත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පෙන්වා දෙයි.


උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1330 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 9106 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 4371 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 351 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 29503 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23635 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 133 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 412 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 194 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site