(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු වෙරළ තීරයේ එල්ටීටීඊ සංවිධානය වළ දමා ඇති බවට සැලකෙන රත්තරන් තොගයක් ගොඩ ගැනීමට පැමිණ සිටියේ යැයි කියමින් ගුවන් හමුදාවේ නිලධායෝ තිදෙනෙක් ගුරුවරයෙක් ඇතුළු පුද්ගලයෝ නව දෙනෙක් නිලාවේලි පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
මොරවැව උහන සහ අනුරාධපුරය යන ප්‍රදේශවල පිහිටි ගුවන් හමුදා කඳවුරුවල රාජකාරි කරන ගුවන් හමුදාවේ බල පන්ති සැරයන්වරුන් දෙදෙනකු ගුවන් හමුදා කෝප්රල්වරෙකු ගුරුවරයකු මෙසේ සැකපිට අත්අඩංගුවට ගත් නම දෙනා අතර සිටින බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය
සැකකාර ගුරුවරයා හල්දුම්මුල්ල ප්‍රදේශයේ පදිංචි අයෙකි
සෙසු සැකකරුවන්බණ්ඩාරවෙල කතරගම සහබිබිල යන ප්‍රදේශවල පදිංචි 28 31 23 සහ 38 යන වයස්වල පසුවන්නන් වෙති
යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් ලබා දුන් තොරතුරක් මත නිලාවේලි පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම සිදුකළ සිදු කළ බව එම උසස් පොලිස් නිලධාරියා කීය.
කැණීම් උපකරණ රැසක් සහ සැකකරුවන් පැමිණි වෑන් රථයක් සහ ත්‍රීරෝද රථයක් ද මෙම වැටලීමේදී පොලිස් භාරයට ගෙන ඇත
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොටි වළ දැමූ රන් ගොඩ ගන්න ගිහින් අමාරුවේ