ඒකාබද්ධ විපක්ෂය ඉතා ශක්තිමත්ව තවදුරටත් කටයුතු කරන අතර එම පක්ෂය කඩන්නට හෝ දෙදරවන්නට හෝ කිසිවකුටත් නොහැකි යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නාරාහේන්පිට අභයාරාමයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
අලුත් පක්ෂයේ මූලිකයා ලෙස බැසිල් රාජපක්ෂට කටයුතු කිරීමට වගකීම් පවරනු ලැබුවේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් බවද ඔහු කීය.
ඇතැම් ශ්‍රීලනිප ඇමැතිවරුන් කටු රස කරමින් අනිත් අයට බුරන බවද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට ඕවට හිනා. (ර)
ඔබතුමාට ජයවේවා! (නි)
තවමත් මහජනතාව අතර ඉහළින්ම ඉන්නේ එතුමා තමයි.... (නි)
අලුත් පක්ෂය ඔහුගේම නිර්මාණයක් බවට වෙන සාක්ෂි මොකටද? අවශ්‍ය වෙලාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩාගෙන යන බවද පැහැදිලියි.
බල කෑදරකම නොතිබුණා නම් අදටත් රටේ නායකයා ඔබතුමා. (ම)
අනේ මොකටද මගේ කට! (නි)
රට හොර ගුහාවක් කරලා තාම පිස්සුවෙන් වගේ කියවනවා. මේ වගේ අයටත් වඳින අය ඉන්නවනේ. (නි)
ඔබතුමා ළඟ මේ අය සිටිනවිට ඔවුන් කටු කන බව තේරුනේ නැද්ද.? (නි)
වැරදි නොකලානම් මෙච්චර දගලන්න ඕන නැහැනේ. ඇයි මේ ලැජ්ජා බය නැති කම. ආදර්ශමත් වෙන්න ඕන නේද ? (ර)
මහින්ද මහත්මයාගේ මනුෂ්‍යත්වය සහ ඥානවන්ත කම ඉතා පැහැදිලියි. (ර)
තවමත් මහජනයා ඔබතුමා සමඟයි (ම)
රෝහණ ඇයි ඉස්සර විතරක්ද? (ර)
දේශපාලනයට කුමක්ද මේ වෙලා තියෙන්නේ ? (ර)
එයා පැරදුනේ නැහැ, තවමත් මහජනතාව අතර ඉහලින්ම ඉන්නේ එතුමා නිසා තමන්ගේ ගමටත් ගෙන්න ගන්න බලන්න. (ර)
පටන් ගද්දිම අකුල් හෙලනවනේ. (ර)
කොහොමත් ඔයාට එන්න ලැබෙන්නේ නැහැ. (බ)
දාපු කොමෙන්ට් වලින් පේනවා සිංහලය කෙලෙහිගුනයක් නැති ඉක්මනින් අමතක වෙන ජාතියක් කියල (ර)
කෙසේ වෙත්තත් ඔබතුමන්ලට }තව තවත් ශක්තිය ධෛර්ය ලැබේව!!!!තෙරුවන් සරණයි!!!! (ර)
බැසිල්ව ඉස්සරහට දමා ගෙන ගියොත් කාටුකාල්ලක්වත් හම්බ වෙන්නේ නැහැ. (ර)
මහින්ද මහතාණෙනි ඔය බුරන තරමට බල්ලෝ හපා කන්නේ නැහැ . දැන් සත්‍ය හුගක් දුරට ජය අරගෙනේ. ඔහොම යමු. ජය ඔබතුමාට. (ර)
ඉස්සර මෙයා ළගත් කටු කන බල්ලෝ හිටියා.(හේ)
දෙවරක් ජනාධිපතිව සිට පැරදි මන්ත්‍රිවරයෙක් වි බල තන්හාවෙන් තැන තැන කරන ප්‍රකාශ ලැජ්ජයි (හේ)
තණ්හා ජායති සෝකෝ (හේ)
ඔබ සාමාජිකත්වය ගන්නේ නැත්තේ මොකද ?(හේ)
බිරුවට කඳු පාත් වෙන්නේ නැහැ..ඔහේ බුරපු දෙන්.(හේ)
ඔබත් එක්ක කටු කන්න දැන් කවුරුත් නැතිද?(හේ)
අනේ අපොයි අපේ දේශපාලකයන්ට ගිය කලක්.(හේ)
හැබැයි, කටු කකා හරි ඉන්න පුළුවන් නිසා ඒකට යන්න ඇත්නම් හොඳයි කියා යටි සිතින් හිතන කට්ටියකුත් ඔබ තුමා ගාව ඉන්න පුළුවන්. (හේ)
මහින්ද මහත්තයා බලයේ ඉන්න කාලේ එයාගේ කටු කාපු අය හිටියේ නැත්ද ?(හේ)