IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


‘කටුකන ඇමැතිවරුන් අලුත් පක්ෂයට බුරනවා‘

ඒකාබද්ධ විපක්ෂය ඉතා ශක්තිමත්ව තවදුරටත් කටයුතු කරන අතර එම පක්ෂය කඩන්නට හෝ දෙදරවන්නට හෝ කිසිවකුටත් නොහැකි යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නාරාහේන්පිට අභයාරාමයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

අලුත් පක්ෂයේ මූලිකයා ලෙස බැසිල් රාජපක්ෂට කටයුතු කිරීමට වගකීම් පවරනු ලැබුවේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් බවද ඔහු කීය.

ඇතැම් ශ්‍රීලනිප ඇමැතිවරුන් කටු රස කරමින් අනිත් අයට බුරන බවද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

webmrIMG_7443



අදහස් (0)

‘කටුකන ඇමැතිවරුන් අලුත් පක්ෂයට බුරනවා‘

නෙහාරා Wednesday, 07 December 2016 07:50 AM

බල කෑදරකම නොතිබුණා නම් අදටත් රටේ නායකයා ඔබතුමා. (ම)

:       0       0

සුනිල් Wednesday, 07 December 2016 08:39 AM

අලුත් පක්ෂය ඔහුගේම නිර්මාණයක් බවට වෙන සාක්ෂි මොකටද? අවශ්‍ය වෙලාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩාගෙන යන බවද පැහැදිලියි.

:       0       0

මාලනී Tuesday, 06 December 2016 07:32 PM

මහින්ද මහතාණෙනි ඔය බුරන තරමට බල්ලෝ හපා කන්නේ නැහැ . දැන් සත්‍ය හුගක් දුරට ජය අරගෙනේ. ඔහොම යමු. ජය ඔබතුමාට. (ර)

:       0       0

සරත් Wednesday, 07 December 2016 09:12 AM

තවමත් මහජනතාව අතර ඉහළින්ම ඉන්නේ එතුමා තමයි.... (නි)

:       0       0

වසන්ජය Tuesday, 06 December 2016 07:57 PM

බැසිල්ව ඉස්සරහට දමා ගෙන ගියොත් කාටුකාල්ලක්වත් හම්බ වෙන්නේ නැහැ. (ර)

:       0       0

සිරි Tuesday, 06 December 2016 09:09 PM

කෙසේ වෙත්තත් ඔබතුමන්ලට }තව තවත් ශක්තිය ධෛර්ය ලැබේව!!!!තෙරුවන් සරණයි!!!! (ර)

:       0       0

දුලින්ද. Tuesday, 06 December 2016 09:37 PM

දාපු කොමෙන්ට් වලින් පේනවා සිංහලය කෙලෙහිගුනයක් නැති ඉක්මනින් අමතක වෙන ජාතියක් කියල (ර)

:       0       0

ශාන්ත Wednesday, 07 December 2016 12:18 AM

අපිට ඕවට හිනා. (ර)

:       0       0

ටෙරන්ස් Thursday, 08 December 2016 03:24 PM

ඔබතුමාට ජයවේවා! (නි)

:       0       0

කසුන් Wednesday, 07 December 2016 12:55 AM

පටන් ගද්දිම අකුල් හෙලනවනේ. (ර)

:       0       0

ජනිත Wednesday, 07 December 2016 01:40 AM

එයා පැරදුනේ නැහැ, තවමත් මහජනතාව අතර ඉහලින්ම ඉන්නේ එතුමා නිසා තමන්ගේ ගමටත් ගෙන්න ගන්න බලන්න. (ර)

:       0       0

රංග Wednesday, 07 December 2016 02:24 AM

දේශපාලනයට කුමක්ද මේ වෙලා තියෙන්නේ ? (ර)

:       0       0

උපාලි Wednesday, 07 December 2016 02:32 AM

රෝහණ ඇයි ඉස්සර විතරක්ද? (ර)

:       0       0

ගාමිණි Wednesday, 07 December 2016 03:14 AM

තවමත් මහජනයා ඔබතුමා සමඟයි (ම)

:       0       0

පියුමි Tuesday, 06 December 2016 01:58 PM

කොහොමත් ඔයාට එන්න ලැබෙන්නේ නැහැ. (බ)

:       0       0

ජගත් ලියනගේ Tuesday, 06 December 2016 02:02 PM

මහින්ද මහත්තයා බලයේ ඉන්න කාලේ එයාගේ කටු කාපු අය හිටියේ නැත්ද ?(හේ)

:       0       0

හේමන්ත Wednesday, 07 December 2016 04:46 AM

මහින්ද මහත්මයාගේ මනුෂ්‍යත්වය සහ ඥානවන්ත කම ඉතා පැහැදිලියි. (ර)

:       0       0

නන්ද Tuesday, 06 December 2016 02:08 PM

හැබැයි, කටු කකා හරි ඉන්න පුළුවන් නිසා ඒකට යන්න ඇත්නම් හොඳයි කියා යටි සිතින් හිතන කට්ටියකුත් ඔබ තුමා ගාව ඉන්න පුළුවන්. (හේ)

:       0       0

ඉසුරන්දි Tuesday, 06 December 2016 02:08 PM

අනේ අපොයි අපේ දේශපාලකයන්ට ගිය කලක්.(හේ)

:       0       0

පිටිගල Tuesday, 06 December 2016 02:22 PM

ඔබත් එක්ක කටු කන්න දැන් කවුරුත් නැතිද?(හේ)

:       0       0

ප්‍රියාන් Tuesday, 06 December 2016 02:28 PM

බිරුවට කඳු පාත් වෙන්නේ නැහැ..ඔහේ බුරපු දෙන්.(හේ)

:       0       0

චන්ද්‍රා Wednesday, 07 December 2016 05:31 AM

වැරදි නොකලානම් මෙච්චර දගලන්න ඕන නැහැනේ. ඇයි මේ ලැජ්ජා බය නැති කම. ආදර්ශමත් වෙන්න ඕන නේද ? (ර)

:       0       0

රන්දික Tuesday, 06 December 2016 02:56 PM

ඔබ සාමාජිකත්වය ගන්නේ නැත්තේ මොකද ?(හේ)

:       0       0

ප්‍රියන්ත ප්‍රනාන්දු Tuesday, 06 December 2016 03:02 PM

තණ්හා ජායති සෝකෝ (හේ)

:       0       0

ජයතු Tuesday, 06 December 2016 03:29 PM

දෙවරක් ජනාධිපතිව සිට පැරදි මන්ත්‍රිවරයෙක් වි බල තන්හාවෙන් තැන තැන කරන ප්‍රකාශ ලැජ්ජයි (හේ)

:       0       0

රෝහණ Tuesday, 06 December 2016 03:40 PM

ඉස්සර මෙයා ළගත් කටු කන බල්ලෝ හිටියා.(හේ)

:       0       0

නිමල් ලලිත Wednesday, 07 December 2016 07:04 AM

ඔබතුමා ළඟ මේ අය සිටිනවිට ඔවුන් කටු කන බව තේරුනේ නැද්ද.? (නි)

:       0       0

ශාන් Wednesday, 07 December 2016 07:10 AM

රට හොර ගුහාවක් කරලා තාම පිස්සුවෙන් වගේ කියවනවා. මේ වගේ අයටත් වඳින අය ඉන්නවනේ. (නි)

:       0       0

ටෙරන්ස් Wednesday, 07 December 2016 07:14 AM

අනේ මොකටද මගේ කට! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 1420 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 1905 5

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 1490 1

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 12 8448 3

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 2461 6

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 10435 28

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40124 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25979 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 259 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 409 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1321 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site