සිසිලි කටානියා බෞද්ධ විහාරස්ථානයේ කඨින පිංකම ලබන 19 හා 20 යන දෙදිනෙහි පුරාම පැවැත්වෙන බව විහාරස්ථාන දායක සභාව පවසයි.
විහාරාධිපති මල්වතු පාර්ශවයේ ඉතාලියේ ප්‍රධාන සංඝනායක වගේගොඩ සීලානන්ද හිමියන්ගේ ආරධනයෙන් ශ්‍රි ලංකාව,ඈමරිකාව ,කෑනඩාව ,ජපානය හා ඉතාලිය පුරා ඇති විහාරස්ථානයන් හී සංඝරත්නය මේ සදහා සහභාගිවිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සන්ෆෝ ඉතාලි -ශ්‍රීලංකා තරුණ මිත්‍රත්ව සංසදයෙන් සුබ පැතුම්. (ස)
මිට අවුරුදු 20 කලින් බෞද්ධ අය කවුරුත් ඉතාලිය කතෝලික රටක් නිසා කිසිම දෙයක් කතා කලේ නැහැ. දැන් කතා කරන්නේ ඉතාලිය බෞද්ධ රටක් කියලා හිතා ගෙන.... (ස)
මගේ සුබ පැතුම්! (නි)
නිමල් මහත්තයෝ ගොන් කතා කියන්න එපා. ගොන්කම ලෝකෙට ප්‍රදර්ශනය කරන්න එපා. මෝඩයෙක් වගේ කතා කරන විට අංගොඩින් පැනපු එකෙක් වගේ පේන්නේ..... (ස)
සමන් මහත්තයට මොකද ඔය තරම් අමාරු ඇත්ත කියන කොට. (ස)
නිමල්, ඔබ කියන ආකාරයේ ඉතාලිය බෞද්ධ රටක් යන වග කවුරුත් ප්‍රකාශ කර නැත. ඔබගේ සිංහල කියවීම සහ තේරුම් ගැනීම දුර්වල බව පෙනෙන නිසා ලඟම ඇති පන්සලට ගොස් ලියන්න කියවන්න ටිකක් වෙන්න ඉගෙන ගන්න. වැඩිපුර ඉගෙන ගන්නත් එපා ඒක අනිත් අයට කරදරයක් වෙයි මොකද අඩු කලේ සද්දේ වැඩි නිසා. (ස)
පිටිගල මිලානෝ, ඔයත් ගිහිල්ලා සිංහල ටිකක් ඉගෙනගත්තොත් හොඳයි. (නි)
අපේ ගරු සීලානන්ද හාමුදුරුවන්ට යෝධ බල, යෝධ ශක්තිය ලැබේවා! මේ පින්කමට උදවු උපකාර කරන සංවිධානය කරන සියලුම පින්වතුන්ට මේ පින් බලයෙන් සාර්ථකත්වය ලැබේවා! (නි)
පිටිගල, ඔයා මොකද කලබල? නිමල් හරි (නි)
පිටිගල මිලානෝ ඉන්නේ මිලානෝ වලද? සෝමාලියාවේද? (නි)