කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ මුල්ම අනතුරින් පාරේ කණුවකට අලාභ හානි සිදුවූ නමුත් කිසිවකුටත් තුවාල වී නැතැයි අධිවේගී මාර්ග පොලිසිය කියයි.
ජා-ඇළ දී අනතුර සිදුවෙද්දී වාහනයේ දෙදෙනකු සිට ඇත.
අධිවේගී මාර්ගය විවෘත කළේ මීට සතියකට පෙරය.
කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ මුල්ම අනතුරින් පාරේ කණුවකට අලාභ හානි සිදුවූ නමුත් කිසිවකුටත් තුවාල වී නැතැයි අධිවේගී මාර්ග පොලිසිය කියයි.
ජා-ඇළ දී අනතුර සිදුවෙද්දී වාහනයේ දෙදෙනකු සිට ඇත.
අධිවේගී මාර්ගය විවෘත කළේ මීට සතියකට පෙරය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කනුව රෙපයාර් කරන්න කාර් එක උගස් කරන්න වුනාම තේරෙයි "වේගය සල්ලි ටිකටත් මරුවා කැඳවයි" කියලා. (නදී)
අනතුරට හේතුව මොකක්ද කියල දන්නැතිව මොනවා ලියන්නද. පුවතක් දානකොට විස්තර ඇතුව දාන්නකෝ අපිට අනුමාන කරන්න ඉතිරි නොකර .(නදී)
පින්තූර නැත්නම් විස්වාස කරන්න බැහැ.(නදී)
අලිමුදීන්-දෝහා, මේ පාර හදල තියෙන්නේ නාගරික ප්‍රදේශ හරහා. එතකොට කාපට් කරන්න විතරක් නෙවේ, ඉඩම් වලට වන්දි ගෙවන්න, පාලම් හදන්න වගේම වගුරු බිම් ගොඩ කරගෙන යනකොට වියදම වැඩියි. මේ වියදමෙන් වැඩි හරියක් යන්නේ වන්දි ගෙවන්න. (ස)
සෑම්,ප්‍රංශයේ මං තීරු 6 යක උසස්ම ප්‍රමිතියෙන් අධිවේගී මාගයක් හදන්න කිලෝ මීටර් එකකට යන්නේ ඩොලර් මිලියන 4යි.අපේ රටේ මංතීරු 4 ට ඩොලර් මිලියන 14යි. ඩොලර් මිලියනයක් කියන්නේ ලක්ෂ 1350ක්.මොළෙන් කල්පනා කරලා බලන්න. (නි)
මෙහෙම ගියොත් අධිවේගී මාර්ග වල රිය පැදවිමටත් වෙනම පුහුණුවක් දිය යුතුයි. විශේෂයෙන්ම වර්ෂාව අධික නම් මෙම මාර්ග වල සාමාන්‍ය රිය පැදවීමේ වේගයද අඩු කල යුතුයි.(නදී)
හිතල කරපු දෙයක් නෙවෙයි - ඕනේ කමට කලා නොවෙයි - ඇඟ රිදෙන්නේ කියල නොවෙයි- ඇයි ඔයාල මට රිදවන්නේ?(නදී)
මිනිස්සු හිතාගෙන ඉන්නේ වාහනයට ජවය ලැබෙන්නේ අධිවේගී මාර්ගයෙන් කියල. ඒ හන්ද හරියකට තිරිංග නැති, ටයර් වල කට්ට නැති , එන්ජින් එකේ විවිධාකාර ගැටළු ඇති වාහන අධිවේගී මාර්ගයට දාල ඉගිලෙන්න හදනවා. හදිසියකට නවත්වගන්න ගියහම තමයි එයාලට තේරෙන්නේ එයාල හිතන දෙය වැරදියි කියලා. (නදී)
අධිවේගේ වරදක් අල්ලාගෙන බුරල හරියන්නේ නැහැ. ලංකාවේ සීයෙට අනුවක්ම අද වාහන එළවන්නේ විනයක් නැති විදිහටයි අපට හැමදාමත්.හැම ප්‍රදාන පාරකම ඔය ප්‍රශ්නය තියෙනවා.වාහනේ සිග්නල් දාන්නේ නැතුව හරවන/එකම වෙගෙන් හරවන/වාහනයක් පසුකරනවිට පිළිවෙල/වේග සීමා/වේගය අඩු කරන විදි පිළිනොපදින රියදුරන් වැහි වහලා. තාමත් රටේ ආරක්ෂක අංශයෙනුත්/ප්‍රබු අංශයෙනුත්/සුපිරි අංශයෙනුත් වාහන ධාවනය සතුටු දායක නැහැ. එතකොට වැරදි කාගේද ඕනෑම රටක නීතිය හරිහැටි ක්‍රියාත්මක නැත්තම් ඔය වැරදි විතරක් නෙමෙයි, හැමදේම වැරදියට සිද්දවීම වලක්වන්න කාටවත් බැහැ!අනතුරු අවම කරගැනීමට රියදුරු මානසිකත්වයත් බලපානවා.එනිසා විනීත රියදුරන් ඇතිකිරීමට බලදරින් නීති තද කර අනුන්වත් රැකගන්න කාලය එලබී තිබේ(එදාට වඩා අද මාර්ග පුළුල් සේම අනතුරු දායකයි!!)(නදී)
පිට රටවල් වල ඔහොම හැප්පෙන්න ගියොත් මාරුවට තියෙයි (දී)
ඒ පැත්තේ මිනිස්සුන්ට තවම පුරුද්දක් නැහැනේ (දී)
අලිමුදීන්, පාරේ කිලෝ මීටරයකට ඩොලර් මි. 14 වියදම් උන එක ඇත්ත වෙන්න ඇති. නමුත් ඒකෙන් කොපමණ මුදලක් හැබැවටම පාර වෙනුවෙන් වැය කලාද කියන එක තමා ප්‍රශ්නේ?(නදී)
ආරම්භක පිතිකරු හයේ පාරක් එල්ල කලා. දැවී ගියා කනුවක් කැඩී ගියා.(නදී)
නටන්න බැරි මිනිහට පොලොව ඇදයි වගේ පාරට දොස් කියල හරියන්නේ නැහැ. නියමිත වේගයට වාහන පැදෙව්වාම කාටත් හොඳයි. අනතුරු ගැන කලබල වෙන්න කිසිම හේතුවක් නැහැ. ලංකාවේ අනතුරු කොච්චර සිදු වෙනවාද අධි වේගී මාර්ග වලින් පිට? අධි වේගයට පොලිසියෙන් දඬුවම් කරලාම ටික දවසකින් සියලුම රියදුරන් සංවර වේවි.(නදී)
රන්ජිත් ඔයා ඉතාලි ඉදලත් මොලේ වැවිලා නැහැ. ඕකට හේතුව චින්නුවත් ඉන්න්දිඅන් කාරයෝවත් නෙමෙයි පදවන්නගේ අතේ වැරැද්දයි. ඉතාලියේ මෙහෙ වගේ අදිවේගී අනතුරු අහලවත් නැද්ද මෝඩ කම කුහක කම තිබුනට ප්‍රදර්ශනය කරලා මෝඩයෙක් වෙන්න එපා.(නදී)
පාරවල් තියෙන්නේ වාහන යන්න .. වාහන හැප්පෙනවා.. ඕක ලෝකේ කොහෙත් වෙනවා.... (නදී)
මේවා පිටරටවල් වල කුණුගොඩවල් වල අතුරු ප්‍රතිපල නොවේ .වාහන පදවන අය කල්පනාකාරී වෙන්න ඕන.අදිවේගී මාර්ග ඕනෙම රටකට ඕන එවිට තමයි රටක සංවර්දනය වැඩිවෙන්නේ .මේවා දිහා දේසපාලන අරමුණු හිතේ තියගෙන හිතන්න පුරුදු වෙන්න එපා . (දී)
පාරේ ගියපු මිනිස්සුන්ගේ වැරදි නිසා අනතුරු උනාම පාරේ ප්‍රමිතිය අල්ලගෙන් කෑගහන සෙට් එකක් මෙතන ඉන්නවා. හැම දේම දන්නවා වගේ තමයි පෙන්නන්න හදන්නේ. එත් කට ඇරියම මෝඩකම එලියට එනවා. (දී)
වරද කාගේද පාරේද රියදුරාගේද (දී)
මට නම් තේරුනේ පාර නියම ප්‍රමිතියට නැහැ වගේ. (නදී)
අදිවේගී මාර්ගයේ තාර පොලව කියන්නේ රත්තරන් හා සමාන වටිනාකමක් තියෙන පාරක්. මංතීරු 4 රේ අදිවේගී මාර්ගයේ කිලෝ මීටරයකට ඩොලර් මිලියන් 14 ක් වියදමි කරලා තියෙනවා.(නදී)
ඉන්දියන් චීන ජපන් කුනුගොඩ වල්වල අතුරු ප්‍රතිපල ?(නදී)
වේග සීමාව දැනගෙන ඒ අනුව සහ ප්‍රමිතියකින් නිසි නඩත්තුවකින් යුතු වාහන සිහි කල්පනාවෙන් යුතුව පදවන්න. දෙවි පිහිට යදිමි සැමට.(නදී)
"පුදන කොටම කාපි යකා" හොඳ වෙලාවට කණුවක හප්පාගෙන තියෙන්නේ. නැත් නම් ඉතින් අනෙක් අයටත් කරදරේ. මේ වගේ අය වාහන හරියට පදවන්න දන්නේ නැති උනාට, තමුන් වැරැද්ද කරලා වැරැද්ද අනුන් පිට පටවන නිතිය නම් හොඳට දන්නවා.(නදී)