කටුනේරිය ශාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ ශ්‍රී ජයවර්ධනපුර මධ්‍ය මහා විද්‍යාලය අතර කටුනේරියේදී පැවති 19 න් පහළ අන්තර් පාසල් කි‍්‍රකට් තරගයෙන් පළමු ඉනිමේ ජයක් ලබාගැනීමට ශාන්ත සෙබස්තියන් විද්‍යාලය සමත්විය.
ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ පසිඳු ලක්ෂාන් ලකුණු 26 කට කඩුලූ 6 ක් දවාලීමට සමත් වූ අතර එය තරගයේ හොඳම පන්දු යැවීමයි.
ශාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමු ඉනිම සියලූ දෙනා දැවී 179
(තුසිත් ගයාන් 50, නිසල් ගීත් 35, චතුර නිසල් 33, සචින් තාරුක 18, තරිඳු හර්ෂන 7/4, චතුරංග ප්‍රසාද් 46/4)
ශ්‍රී ජයවර්ධනපුර මධ්‍ය මහා විද්‍යාලය පළමු ඉනිම සියලූ දෙනා දැවී 102
(දිනුක පේ්රමින්ද 44, රුවින් විඳුරංග 26, පසිඳු ලක්ෂාන් 26/6, රොෂේන් ප්‍රනාන්දු 30/2)
ශාන්ත සෙබස්තියන් විද්‍යාලය දෙවැනි ඉනිම කඩුලූ 8 කට 192
(නිසල් ගීත් 88, තුසිත් ගයාන් 25, ශෙහාන් දිනුක 23, නදීර ලක්ෂාන් 25/4, චාමර පෙරේරා 27/2)
ශ්‍රී ජයවර්ධනපුර මධ්‍ය මහා විද්‍යාලය දෙවැනි ඉනිම කඩුලූ 6 කට 182
(නවීන් මධුෂාන් 41, නිරෝෂන් සිල්වා 18, නිමේෂ් මධුසංක නොදැවී 47, චතුර නිසල් 34/3, රොෂේන් ප්‍රනාන්දු 63/2)
වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.
නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී අද(4)විශේෂ සාකච්ජාවක න
ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් කොළඹ පිහිටි ඉන්දිය මහකො
එක්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අද (04) පස්වරුවේ ජනාධිපති කර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දි
නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන කොටගල කෙම්බ්‍රිජ් දමිල විද්‍යාලයේ විවේක කාලයේදි ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් උඩ පන්දුවක් රැ
ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයන්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතුරම් නැවත බාර ගැනීමට රජය තීරණය කර ඇත.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කටුනේරිය ශාන්ත සෙබස්තියන් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්
ෂෙහාන් Monday, 11 February 2013 05:16 PM
කටුනේරිය අපි දිනනවා බලන්නකෝ (දී)